tax adu karata passe lankawe vehicles...

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    50% adu karapu eka actual market eke effect wenna thawa 6-9months yanawa...

    normal vehicles wala nam 6month wage gihin denata thiyana price eken 20-25% range eken adu wei...

    ex: maruti ekak den 1000000-1100000 wagene ( with 180% or near tax) .tax adu unama oka wenna one 750000wage... but actual market price eka 8.5 or 9 wei

    මචන් එ.එම්.ඩබ්ලිව් , යුනයිටඩ් මොර්ටර්ස් , ඩිමෝ වගෙ අලුත් වාහන ගෙන්වන අයට ඔර්ජිනල් ප්‍රයිස් එකට ටැක්ස් එකතු කරල එන ප්‍රයිස් එක වහනේ මිල කරනව ඇරෙන්නෙ අර ලංකවෙ සේල් කරයො වගේ අතින් ගනම් දාල ප්‍රයිස් වෙනස් කරන්න බෑ නේද????? කෙටියෙන් කිවුවොත් අලුත්ම වහන ගෙන්නන මම උඩින් නම් කියපු ආයතන වලට මේ සහනය පොඩ්ඩක්වත් හන්ගන්නෙ නැතුව ජනතාවට දෙන්න වෙනව නේද ?????
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචන් එ.එම්.ඩබ්ලිව් , යුනයිටඩ් මොර්ටර්ස් , ඩිමෝ වගෙ අලුත් වාහන ගෙන්වන අයට ඔර්ජිනල් ප්‍රයිස් එකට ටැක්ස් එකතු කරල එන ප්‍රයිස් එක වහනේ මිල කරනව ඇරෙන්නෙ අර ලංකවෙ සේල් කරයො වගේ අතින් ගනම් දාල ප්‍රයිස් වෙනස් කරන්න බෑ නේද????? කෙටියෙන් කිවුවොත් අලුත්ම වහන ගෙන්නන මම උඩින් නම් කියපු ආයතන වලට මේ සහනය පොඩ්ඩක්වත් හන්ගන්නෙ නැතුව ජනතාවට දෙන්න වෙනව නේද ?????

    ow direct agent gen gannakota ehema wei....

    but stocks iwara wenakam ungeth adu wenne ne neda???
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    brand new 2010 Japan price $16000

    with 180% tax (new tax)

    Rs. 4 million

    with 360% tax (old tax)

    Rs. 8 million

    Swift එකක් කොහෙද බන් මෙච්චර වෙන්නේ....:rolleyes::rolleyes:
    around 2 million වගේ මම දන්නා විදිහට....:nerd::nerd:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    machan MITSUBISHI STRADA eka kiyak wage weida
    1E2C55E2-6FC2-4CB2-AF87-5C6C635B9498.jpg
     
    shafni01

    Member
    Feb 5, 2009
    298
    38
    0
    podda inna dam ma hadissi theerana ganna epa reguwen thama hari yatama kiyala na tax kochchara adu wenawada kiyala wahana walata .....