මේ ගැන අදහස් / විස්තර දන්න අය add කරන්න![]()
Ancient Aliens progrm eka balapan.....nuclear reactor ekak kiyalath kiyanawa...


..!!!මේ ගැන අදහස් / විස්තර දන්න අය add කරන්න![]()


..!!!තිලා කියන එක ඇත්ත.අපේ අතීතයෙත් මහ පුදුම දේවල් කරලා තියනවනේ.බලන්න සීගිරි ගල මුදුනට වතුර පම්ප් කරලා තියන හැටි.නාලන්දා ගෙඩිගේ හරියට පෘථුවි මධ්‍යය කියලයි සමහර පුරාවිද්‍යාඥයින් කියන්නේ.කොහෙන්ද මේ දැනුම ලැබුනේ.පැරණි මිනිසා ළඟමයි මේ දැනුම තිබුනේ.තිලා කියන්න වගේ ඒ දැනුමට මොකද වුනේ...ඇත්තෙන්ම අභිරහස එයයි.
වටින ලිපියක්&+
when we unearth what happened to that knowledge තිලා කියන එක ඇත්ත.අපේ අතීතයෙත් මහ පුදුම දේවල් කරලා තියනවනේ.බලන්න සීගිරි ගල මුදුනට වතුර පම්ප් කරලා තියන හැටි.නාලන්දා ගෙඩිගේ හරියට පෘථුවි මධ්‍යය කියලයි සමහර පුරාවිද්‍යාඥයින් කියන්නේ.කොහෙන්ද මේ දැනුම ලැබුනේ.පැරණි මිනිසා ළඟමයි මේ දැනුම තිබුනේ.තිලා කියන්න වගේ ඒ දැනුමට මොකද වුනේ...ඇත්තෙන්ම අභිරහස එයයි.
වටින ලිපියක්&+
they all had a knowledge which vanished with them for some unknown reason
which is the real mystery.
If that reason was ever revealed we m8 b able to uncover many of the ancient secrets which are now considered as mysteries
many of the ancient civilizations has it's own mystery which still exist as a pile of rocks in many cases
which I think was something more than a mere pile of rocks to them
those constructions served a bigger purpose
but was never revealed; died with them (the technology the secrets behind it)
If ever we unearth the mystery reason that knowledge bing vanished out of earth
then we have the answer to most of the ancient mysteries as we call it now
and abt the birth controlling ; couldn't help but agree![]()

What about the fact that although the Egyptians kept very careful records about everything they ever did; every king they had, every war they fought, and every structure they built, there were no records of them ever having built the pyramids?![]()

Ancient Aliens progrm eka balapan.....nuclear reactor ekak kiyalath kiyanawa.....!!!

මේක ස්වබාවික පාලනයක් වෙන්න බැරිද තිලා?දැං බුදු සසුන 5000කින් ඉවරවෙනවා කියනවානේ.මේ තරම් දියුනු තාක්ෂණයක් තියෙද්දි අපිට බැරි ඇයි එක බන පදයක් රැකගන්න.කියන විදිහට එක බන පදයක් අහන්න ඇතෙක් බරට වස්තුව දුන්නත් හොයාගන්න නැති කාලයක් එනවලු!ඒ කියන්නෙ මේ ළඟම මිනිසාගේ දැනුම-බලය නැවතත් හිටි තැනට ආපසු යන සිද්ධියක් වෙනවා කියන එකද?![]()
when we unearth what happened to that knowledge
we have the answer to the so called ancient mysteries
asian region.... (old world Lemuria) was one of the world most powerful civilizations on the world...
but look what happning now.... western world keep absorbing all that knowledge as they can....while asian region going to hell........
it is well know some of ancient text about these technologies still exist among some scholars.....witch thy manage to keep hidden and secure from those powers of western world....
කොත්මලේ ජලාසය හදන්න ලෝක ජූජිත විදේශ ඉංජිනේරුවෝ තැනක් හොයද්දි අවු,දහස්ගනනකට පෙර අපේ අය හදපු වේල්ලක කොටස් හමුවුනා කියනවනේ.එහෙම දැනුමක් තිබ්බ ජාතියක් තමා මේ එතෙරට දත නියවන්නේ
මේක ස්වබාවික පාලනයක් වෙන්න බැරිද තිලා?දැං බුදු සසුන 5000කින් ඉවරවෙනවා කියනවානේ.මේ තරම් දියුනු තාක්ෂණයක් තියෙද්දි අපිට බැරි ඇයි එක බන පදයක් රැකගන්න.කියන විදිහට එක බන පදයක් අහන්න ඇතෙක් බරට වස්තුව දුන්නත් හොයාගන්න නැති කාලයක් එනවලු!ඒ කියන්නෙ මේ ළඟම මිනිසාගේ දැනුම-බලය නැවතත් හිටි තැනට ආපසු යන සිද්ධියක් වෙනවා කියන එකද?
කොත්මලේ ජලාසය හදන්න ලෝක ජූජිත විදේශ ඉංජිනේරුවෝ තැනක් හොයද්දි අවු,දහස්ගනනකට පෙර අපේ අය හදපු වේල්ලක කොටස් හමුවුනා කියනවනේ.එහෙම දැනුමක් තිබ්බ ජාතියක් තමා මේ එතෙරට දත නියවන්නේ
![]()

ඉවරවෙන විදිහ ගැන නම් මම පොතකින් කියවලා තියෙනවා.. 
ඒ වගේ ගොඩක් උදාහරණ දෙන්න පුලුවන්
) ලඟ තියෙන කොහොඹ ගහක කොළ තිත්ත නැත්තෙ.. ඒකත් එහෙම කිරණ බලපෑමක්ද? 
මේක ස්වබාවික පාලනයක් වෙන්න බැරිද තිලා?දැං බුදු සසුන 5000කින් ඉවරවෙනවා කියනවානේ.මේ තරම් දියුනු තාක්ෂණයක් තියෙද්දි අපිට බැරි ඇයි එක බන පදයක් රැකගන්න.කියන විදිහට එක බන පදයක් අහන්න ඇතෙක් බරට වස්තුව දුන්නත් හොයාගන්න නැති කාලයක් එනවලු!ඒ කියන්නෙ මේ ළඟම මිනිසාගේ දැනුම-බලය නැවතත් හිටි තැනට ආපසු යන සිද්ධියක් වෙනවා කියන එකද?

කොත්මලේ ජලාසය හදන්න ලෝක ජූජිත විදේශ ඉංජිනේරුවෝ තැනක් හොයද්දි අවු,දහස්ගනනකට පෙර අපේ අය හදපු වේල්ලක කොටස් හමුවුනා කියනවනේ.එහෙම දැනුමක් තිබ්බ ජාතියක් තමා මේ එතෙරට දත නියවන්නේ
![]()

ඔවු.5000න් පස්සෙ කිසිම ශාරිරික ධාතුවක් තියා නියම දහමත් අවසන්වී ගෙන යනවා.අවුරුදු 5000 කින් ඉවරවෙනවාද?ඉවරවෙන විදිහ ගැන නම් මම පොතකින් කියවලා තියෙනවා..
ඔව් අක්කේඒ වගේ ගොඩක් උදාහරණ දෙන්න පුලුවන්
ඒ වගේම පිරමීඩ / චෛත්‍යය වලින් හරි කිරණ පිටවෙනවා කියන්නෙ ඇත්තද? අර චෛත්‍යයක් (මට නම මතක නෑනෙ) ලඟ තියෙන කොහොඹ ගහක කොළ තිත්ත නැත්තෙ.. ඒකත් එහෙම කිරණ බලපෑමක්ද?
![]()

1-ඒ වගේම පිරමීඩ / චෛත්‍යය වලින් හරි කිරණ පිටවෙනවා කියන්නෙ ඇත්තද?
2-අර චෛත්‍යයක් (මට නම මතක නෑනෙ) ලඟ තියෙන කොහොඹ ගහක කොළ තිත්ත නැත්තෙ.. ඒකත් එහෙම කිරණ බලපෑමක්ද?
![]()

1- ඒක බුද්දාගම market කරලා ගාන කඩාගන්න කියන අංක එකේ බොරුවක් කියලයි මම හිතන්නේ
2- ඕනේම කොහොඹ ගහක කොල තිත්ත නැ කියලා හිතලා කැවොත් තිත්ත නැ
එක mental scn 1k
*අනික ඒ ගහ mutant එකක් වෙන්නත් බැරි නැ හරියට albino සීන් 1ක් වගේ

ඔවු.5000න් පස්සෙ කිසිම ශාරිරික ධාතුවක් තියා නියම දහමත් අවසන්වී ගෙන යනවා.
සෝමාවතී චෛත්‍යය ගැන වෙන්නැති ඔය කියන්නේ.තිස්ස කොහොඹ ගහක පැත්තක් පැනි රසයිලුනේ.මේ වගේ ආශ්චර්යමත් දේ වෙන්න පුලුවන්.මොකද බුදු බලය අනන්ත නිසා.ඒ කෙසේවෙතත් මේක මාතෘකාවෙන් පිට නිසා වෙන තැනක කතා කරමු.
අබිරහස් ගැන කියද්දී,අඩු තරමේ ගලක කෙටූ බණ පදයක්වත් ඉතිරි නොවන හේතුව ගැන කතාකරන්න වටිනවා.

දැනට කියන්නේ දැනුම වැඩෙන rate එක විතරයි නේ
ඒක එන්න එන්න වැඩි වෙනවා කියලා කියනවා එච්චරයි
බැලුමක් උනත් පිම්බෙන්න පුලුවං සීමාවක් තියෙනවා ,මිනිස් මොළය කියන එකටත් යන්න පුළුවන් සීමාවක් තියෙනවා.
මේක ස්වාබාවික පාලනයක් නම් කියන විදියට; පරන දැනුම අපි හිතනවට වඩා සැහෙන advanced
මේක රවුමට යනවා වෙන්න බැරිද? අපි ආයෙමත් පරන තැනටම කවදාහරි යයි
ගිහින් දැන් හදලා තියෙන සමහර නිර්මාන ගැන පුදුමයෙන් බලයි![]()
( අනිව තියෙන්න ඇති )මතකද Avatar movie එක naviesලා ගස් වැල් එක්ක තිබුණු බැදීම; ඒ වගේ දෙයක් ඉස්සරත් තියෙන්නෙ ඇති not to that extent of course![]()


මුලු ලෝකෙම එහෙම තත්වයක් තියෙන්න ඇති, මොකද ගොඩක් ශිෂ්ඨාචාර බිහිවුනේ / ආගමික ශාස්තෘවරු බිහිවුනේ / පයිතගරස් වගේ අය හිටියෙ එක සමාන කාලෙක.. චිත්ත ශක්තියෙන් වැඩ කරන ක්‍රමයක් තිබුනද කියලා කව්ද දන්නෙ?( අනිව තියෙන්න ඇති )

pandora ගැන තිබ්බට ඒක අපේ ආදි මිනිස්සුන්ට relate වෙන්නම තමයි හදලා තිබුනෙ
ඕක කී දෙනෙක්ට තේරුනාද මන්දා![]()

talking about the ancient world is a subject which gets creepy when you dig deep
the more you think about it the more mysterious it becomes.
Have 2 agree with you they did posses some knowledge which we don't have; something that is not easily explained by science....

මටත් ඕක තේරුනේ මම ඊයේ ආයෙ බලපු නිසා
ගොඩක් අයට ඕක තේරෙන්න ඇති කියලා හිතන්නේ නැ![]()