යාලුවනේ ඔයාලා හිතනවද IIFA Cricket Match සාර්ථකයි කියලා?
මට දැනන විදිහට හිතපු තරම් සාර්ථක නෑ වගේ
අද එකේ දැම්මා Award Ceremony එකේ
ටිකට් 100 තියනවා අඩු මුදලට විකුනන්න තියනවා කියලා, අද ලංකාදීපෙත් තියනවා
ඒ වගේම අද එකෙත් මුලදී විතරයි කට්ටිය කෑ ගැහුවෙ
ඊට පස්සෙ ටිකක් විතර SALMAN & HRITHIK ට කැ ගැහුවා
මම හිතනවා SHAHRUKH , AAMIR වගේ නලුවො හිටිය නම් තවත් එක සාර්ථක වෙයි කියලා
ඔයාලා මොකද හිතන්නේ?
එයාලට එහෙම දෙයක් දැනුනේ නැද්ද?
SUPER STARS ලාගෙ අඩුව හොදටම දැනුනා නේද?
හෙට Award Ceremony එක සාර්ථක වේවායි ප්රාර්ථනා කරමු .

(මම හින්දි fan කෙනෙක් නොවුනත්) කොටින්ට ** දුන්න එවුන්ට ඉන්දියාවෙම ඉන්න කියලා ලංකාවට ආපු "කොන්ද පණ ඇති" කලාකරුවන්ට, මාගේ ප්රණාමය!