::IS IIFA SUCCESSFUL TODAY?::

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    යාලුවනේ ඔයාලා හිතනවද IIFA Cricket Match සාර්ථකයි කියලා?
    මට දැනන විදිහට හිතපු තරම් සාර්ථක නෑ වගේ
    අද එකේ දැම්මා Award Ceremony එකේ
    ටිකට් 100 තියනවා අඩු මුදලට විකුනන්න තියනවා කියලා, අද ලංකාදීපෙත් තියනවා
    ඒ වගේම අද එ‍කෙත් මුලදී විතරයි කට්ටිය කෑ ගැහුවෙ
    ඊට පස්සෙ ටිකක් විතර SALMAN & HRITHIK ට කැ ගැහුවා
    මම හිතනවා SHAHRUKH , AAMIR වගේ නලුවො හිටිය නම් තවත් එක සාර්ථක වෙයි කියලා
    ඔයාලා මොකද හිතන්නේ?
    එයාලට එහෙම දෙයක් දැනුනේ නැද්ද?
    SUPER STARS ලාගෙ අඩුව හොදටම දැනුනා නේද?

    හෙට Award Ceremony එක සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු
    .
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    Aravinda ge batting ui Kaluwitharana ui dakka ekanum mata loku deyak... :):):) ...api matches dinapu kaale mathak unaa.... :(:(:( ...!!!
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මට නම් අති සාර්ථකයි....මොකද?
    සුඛොපභොගී කොච්චියක් කටුනායක වෙනකම් දැන් තියෙනවා.
    බදු අඩු උනා.
    තමිල් නාන්ඩුවේ එන්න එපා කියපු බක්කන්ගේ කීම අහන් නැතුව Bollywwod එකේ ටික දෙනෙක් හරි ආවා.
    උතුරට උදව් කරන්න කියලා සල්ලි ටිකකුත් හම්බ වෙනවා.
    අපේ පරණ සෙට් එක ඉන්න මැච් එකකුත් බලන්න සෙට් උනා.
    තව මොනවාද? අති සාර්ථකයි :rofl:
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Aravinda ge batting ui Kaluwitharana ui dakka ekanum mata loku deyak... :):):) ...api matches dinapu kaale mathak unaa.... :(:(:( ...!!!
    Sirawata macho mage favorite player (Aravinda) apahu play karana dakinna lebuna eka nam loku deyak. Minihata thamath hondata play karanna puluwan. Ara moda sanata wada 100 times hondata Aravinda play karanawa.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මට නම් අති සාර්ථකයි....මොකද?
    සුඛොපභොගී කොච්චියක් කටුනායක වෙනකම් දැන් තියෙනවා.
    බදු අඩු උනා.
    තමිල් නාන්ඩුවේ එන්න එපා කියපු බක්කන්ගේ කීම අහන් නැතුව Bollywwod එකේ ටික දෙනෙක් හරි ආවා.
    උතුරට උදව් කරන්න කියලා සල්ලි ටිකකුත් හම්බ වෙනවා.
    අපේ පරණ සෙට් එක ඉන්න මැච් එකකුත් බලන්න සෙට් උනා.
    තව මොනවාද? අති සාර්ථකයි :rofl:

    අනිවා :yes: (මම හින්දි fan කෙනෙක් නොවුනත්) කොටින්ට ** දුන්න එවුන්ට ඉන්දියාවෙම ඉන්න කියලා ලංකාවට ආපු "කොන්ද පණ ඇති" කලාකරුවන්ට, මාගේ ප්‍රණාමය!
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Boll:: wala lokko apu nathieka aththa
    eth apu aya great machang unta api respect karanna onee
    ada mach eka mama balanna giya sharuk ge aduwa thibuna eth eka echchara aulak une naha
    Bipashath awanee:P:P:P
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    මට නම් අති සාර්ථකයි....මොකද?
    සුඛොපභොගී කොච්චියක් කටුනායක වෙනකම් දැන් තියෙනවා.
    බදු අඩු උනා.
    තමිල් නාන්ඩුවේ එන්න එපා කියපු බක්කන්ගේ කීම අහන් නැතුව Bollywwod එකේ ටික දෙනෙක් හරි ආවා.
    උතුරට උදව් කරන්න කියලා සල්ලි ටිකකුත් හම්බ වෙනවා.
    අපේ පරණ සෙට් එක ඉන්න මැච් එකකුත් බලන්න සෙට් උනා.
    තව මොනවාද? අති සාර්ථකයි :rofl:

    sarathakai machan,film wala supiri wirayo wage ragapawatta LTTE eke podi saddeta bayawela king khan and big B awe nathi eka gana kisima dukak naha,salmange ge wate LTTE ewun pissu natalath miniha awa,anna wirayo
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    අනිවා :yes: (මම හින්දි fan කෙනෙක් නොවුනත්) කොටින්ට ** දුන්න එවුන්ට ඉන්දියාවෙම ඉන්න කියලා ලංකාවට ආපු "කොන්ද පණ ඇති" කලාකරුවන්ට, මාගේ ප්‍රණාමය!

    aniwa same here :D
    INDIAN movies wala inna okkoma niyama wiirayoo nemei :no:
    aaapu ewun maru dial tika :D
     
    presanth

    Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    Wade awlak na.Shape ekata giya.Eth tikak ape organising quality madi.Apita honda unath international event ekak ne.

    Indian cinema eke konda pana thiyena sira set eka dan penuna.King khan ta makkai une??
     
    ziggy

    Member
    Jun 5, 2010
    147
    10
    0
    මට නම් අති සාර්ථකයි....මොකද?
    සුඛොපභොගී කොච්චියක් කටුනායක වෙනකම් දැන් තියෙනවා.
    බදු අඩු උනා.
    තමිල් නාන්ඩුවේ එන්න එපා කියපු බක්කන්ගේ කීම අහන් නැතුව Bollywwod එකේ ටික දෙනෙක් හරි ආවා.
    උතුරට උදව් කරන්න කියලා සල්ලි ටිකකුත් හම්බ වෙනවා.
    අපේ පරණ සෙට් එක ඉන්න මැච් එකකුත් බලන්න සෙට් උනා.
    තව මොනවාද? අති සාර්ථකයි :rofl:

    moo honda mola kaarayek :)