Namal @ IIFA CRICKET .. LOL.. must See

sdmax

Member
Oct 26, 2008
1,212
2
0
32016_405075124029_68916609029_4262610_491844_n.jpg

raja kale kathawak mathak wenawa mata
buruwek rajjuruwanwa pite tiyan rate awidinna yanawalu minissu hamadenama rajathumata wadinawa acthara karanawaluu...meka dakapu buruwa hithuwaluu me mata thamai minissu wandinne kiyala.....ehema hithala rajjuruwanwa bimata dala buruwa giyalu minissu hu kiyala gal gahuwalu buruwata:lol::lol::lol::lol::lol:
 

gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    oke thiyena wisheshthwe mokakda..he he
    danatama jaathyanthara prajaawa dannawa SL government eken sup eka denawa kiyala
    naththam nikan okak thiyanna bane..moda talk danna epa ban...
    u othanata awith balen match eka gahuwe..ubala dakinna athine sanga anthima mohothe kattiyata ka gahala team eka select karagaththa hati....
    moona pennanna onnam oya wadagath wadak karanna kiyapan..pada noda :lol::lol:

    :yes::yes::yes::yes:
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    අල්ලපු ගෙදර ත්‍රීවීල් එකේ මෙහෙම ගහලා තිබුනා.

    සුවකළ ‍නොහැකි රෝගයකි ඊර්ෂ්‍යාව.

    මම යටින් ලිව්වා. defa කියලා.

    ehema Kiyamu... :):)
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මෝඩ හරකෝ නාමල් සෙල්ලම් කරන්න ඕන නෑහෑ ලංකාවේ..ඔය වගේ දේවල් වලට සහාය දෙනවා කියලා පෙන්නන්න. ජනාදීපති උත්සව වලට සහභාගි වෙන එක ඈති සහාය දෙනවා කියලා පෙන්නන්න . යකෝ මේක ක්‍රිකට් තරු සහ සිනමා තරු අතර තරගයක්. නාමල් ක්‍රිකට් තරුවක්ද? උඹ අනිත් අයට කිව්වට උඹට තමයි පක්ශය නෑතුවම බෑරි.
    Dawase Kathawa.... President iifa ekata aweth nelu neda banz......