ඉන්නකම් අපිට වද දෙනව. ගියා කියලත් වෙනසක් නෑ. ගිහිල්ලත් කරන්නෙ වද දෙන එකම තමාai ban ee ?? hehehhe





http://www.elakiri.com/forum/showthread.php?p=7602145&posted=1#post7602145
oi repost ne banz ..! baluwada


ammata hudu sorry machn ... hehehhe



ඉන්න ඕනෑම කියලා නෑ..
එත් හිතියා නම් හුගක් හොදයි.. හේතුව..
ඒ අයත් එක්ක කතා කර ගෙන එද්දී. දවස ගෙවෙන එකත් තේරෙන්නේ නෑ..
ඒත් ආදර වන්තියෙක් ඉන්න ඕනේමද කියලා අහලා තිබ්බොත් මට කියන්න තියෙන්නේ..
හිටියාට කමක් නෑ.. එත් ඒ අයට අපි හගවන්න ඕනේ අපි නෑතිව ඒ ආදරවන්තියට දවස ගෙවන්න බෑරි විත්තිය..
අනික ඒ ආදරය දෙන්නාට දෙන්නා රෑවටිමකට ලක් නොකරන
ආදරයක් නම් තමයි.. මං එකග වෙන්නේ...







තොත්තබබා;7602306 said:මිනිසාගේ සිත අවුල් කල හැක්කෙද ගැහැණියකටයි
අවුල් කල සිත පහන් කල හැක්කේද ගැහැණියකටයි![]()



