හත අටක් ලොරි ගෙනෙන්
ගොඩ ගැහුනු මතකයන්,
සුවදවත් කඩදාසි,
පිටු ගණන් පෙම් වදන්..
තෑගි ලෙස නුඹ දුන්න
දවටනද ටොෆි එතූ,
කණ පුරා ඇද බෑව
බොළද බස් බේගල් ද,
නැවත ආපසු ගන්න
හත අටක් ලොරි ගෙනෙන්...
සුවදවත් කඩදාසි,
පිටු ගණන් පෙම් වදන්..
තෑගි ලෙස නුඹ දුන්න
දවටනද ටොෆි එතූ,
කණ පුරා ඇද බෑව
බොළද බස් බේගල් ද,
නැවත ආපසු ගන්න
හත අටක් ලොරි ගෙනෙන්...
<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<~#Kingtakur#~>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>



