



Machanla meka kohomada ?
![]()
oya logo eka gahanna ona back side hari nam ... patta ekata match wenawa logo eka nam ..
elakiri t'shirt ekatath completiton ekak tiyamu, hodama nirmanaya thorala Print karamu

elama tama
bt oke ElaKiri kiyala type kalot hodai neda
mokada ehema tamai forum 1e tiyennet

machan elakiri LOG weddi Tshirt eka adagena enna ona keyala Nithiyak damuda

patta idea eka!!menna GT ayye
![]()
Maxxa...!!!
meka black walin ptint kaloth hoda nadda machan?
එළකිරි එකේ T-Shirt Project එකක් ගැන ත්රෙඩ් කීපයක් දාලා තියෙනවා දැක්ක...එහෙම එකක් කරනවා නම් මේ මගේ අදහස් කීපයක් විතරයි....
* ඒ T-Shirt එකේ කොලර් තිබුනොත් හොඳයි..මොකද ඒකෙන් decent look එකක් එනවා..අනික weekend එකේ වගේ හොඳට අදින්න පුළුවන් office වුනත්...
* Colour එක කළු නැතුව ටිකක් අළු වගේ වුනොත් හොඳයි..(අළු එකේ කළු පාටින් ElaKiri.com නැත්තම් කලින් එළකිරි එකේ පාට අළු නිල් වගේ පාට.)හැමෝම කළු පාට කැමති නෑ නේ...එත් ඉතින් අවුලක්ම නෑ...
* හොඳ තැනකින් කරන්න ටිකක් කල් අදින්න පුළුවන් වෙන්න...price එක 750-800 වුනත් අපේ අය ගනී මම හිතන්නේ..
* අනිවා XL ප්රින්ට් කරන්න..නැත්තම් මට නැති වෙනවා.....![]()