අපි ජීවත් වෙන සමාජයේ විවිධාකාරයේ මිනිස්සු ඉන්නවා.හොඳ මිනිස්සු වගේම බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු. අන්තර්ජාලය තුලත් තියන සමාජ වලත් ඒ දේ ඒ විදියම තමයි. සැබෑ මිනිස්සු වගේම බොරුවෙන් ජීවත් වන අය ඉන්නවා.හැම community වෙබ් අඩවි වලම ඉන්න Fake Profiles ගැන පොඩ්ඩක් ඔයාලා දැනුවත් කරන්න ඕනා කියලා මම හිතුවා.
ලෝකයේ තියන ලොකුම සමාජ වෙබ් අඩවිය මොකද්ද කියලා ඇහුවොතින් ලොකු පොඩි ඕනෑම කෙනෙක් එක පාරටම කියල වෙබ් ව්ඩවිය තමයි Facebook කියන්නේ. ලoකාවේ වගේම ලෝකයේ රටවල් සෑහෙන ගනනක Facebook users ලා මිලියන 400ක් විතර ඉන්නවා.ඒ මිලියන 400න් හරියටම 50% ක් මේ අවස්ථාවෙදිත් Online ඉන්නා බව ඔයාලා දන්නවාද? ඒ වගේම තමයි එක user කෙනෙකුට Average Friends 130 ක් විතර ඉන්නවා කියලා මේ වෙබ් අඩවියේ Statistics බැලුවම පේනවා. නරක පැත්ත මේක නෙමෙයි. මේ මිලියන 400ක් විතර ඉන්න වෙබ් අඩවියේ හරියටම 50%ක් ඒ කියන්නේ මිලියන 200ක් fake profiles තියනවා කිව්වොත් ඔයලා විශ්වාස කරනවාද? අමාරුයි වගේ නේද? ඒත් ඒක තමයි ඇත්ත තත්වය.

ඇයි මේ fake profiles හදන්නේ??????

විවිධ හේතු නිසා පුද්ගලයින් මේ fake profiles හදන්න පෙලඹවෙනවා. වැඩිපුරම පිට රටවල Computer Hackers (Social Network Hackers) ලා තමන්ගේ Hacking පහසු කරගන්න මේ fake profiles නිර්මානය කරනවා. තවත් කොටසක් තමයි Virus හදන අය. බොහෝපිරිසක් එක් රැස් වෙන මේ සමාජ අඩවි තමන් නිර්මාණය කරපු computer virus එක අත් හදා බලන්න හොඳ ස්ථානයක්. ඒ වගේම මේ fake profiles නිතරම හදා ගන්නා අනෙක් කාන්ඩය තමයි Spammers.
ඒ වගේම අපි කතාකල යුතු වෙනවා ලoකාවේ fake profiles හදන අය ගැන. අපේ මේ පුoචි රටේ තත්වය ගැන කියන්න නම් බොහෝම කනගාටුයි.

මම ඉහත සඳහන් කරලා තියන දේවල් කරන්න fake profiles නිර්මාණය කරන පිරිස අපේ රටේනම් බොහොම අඩුයි. නැත්තටම නෑ කියන්නත් පුලුවන්. අපේ රටේ fake profiles නිර්මානය කරන්නේ මානසික විකෘති බවින් පෙලෙන උන්. මේ පිරිස fake profile එකක හදාගෙන ඇවිත් ගොඩක් වෙලාවට කරන්නේ ගැහැනු කෙනෙක් සමග chat කරන එක. මුලුන් Hello,Hi,How are you කියලා පටන් ගන්න chat එක අවසානයට ඉවර වෙන්නේ කෙල්ලට තමන් සමග නිදිය ගැනීමට කතා කිරිමකින් නැත්තම් කෙල්ලගේ අතිශය පුද්ගලික ශරීරාoග ගැන කතා කිරීමකින්,නැත්තම් හොද තිත්ත කුනුහරුප කිහිපයකින් ඒ අහින්සක ගෑනු ළමයා ඇමතීමෙන්. ගොඩක් වෙලාවට මේ අය තමන් සමග chat කරන Girl, Sex Chat එකකට පොළඹවා ගන්නට තැත් කරනවා. ඒ උත්සහය අසාර්ථක වුන තැන ඒ Girl ට අමු තිත්ත කුනුහරුප බනිනවා. මේ අයට තේරෙන්නේ නැහැ තමන්ගේ අක්කාට, නoගීට නැතිනම තමන්ගේ Girl Friend ට මේ වගේ දෙයක් තවත් කෙනෙකු අතින් වෙන්න පුලුවන් කියලා. මේ බලන්න මේ මම පෙන්නන්න යන දේවල් කොච්චර කැතද කියලා. නරක වචන තියනවා නම් ඒවා නොසලකා හරින්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අය ගැන දැනුවත් කරන්නයි මට ඕන වෙන්නේ.මේ අයට සමහර විට ඔයාලත් රැවටිලා ඇති. අපහසුතාවයක් වෙනවා නම් ඒවෙනුවෙන් සමාව ඉල්ලනවා.

මේ දාපු Chat Pictures වල ඉන්නේ සුලු පිරිසක් විතරයි. මේ වාගේ තව කොච්චර පිරිසක් ඉන්නවා ඇතිද? අපේ අහින්සක ගෑනු ළමයි, ඔයාලගේ සහෝදර සහෝදරියෝ, යාලුවෝ කීදෙනෙක් නම් මේ අසහනකාරයන්ට අහු වෙලා ඇතිද? මේ දේවල් වලින් ගැලවෙන්න නම් කරන්න තියෙන්නේ මේ අයව හැකි තරම් Ignore කරන එකයි. මේ Fake Profile ගැන Facebook කාර්ය මන්ඩලයට ලැබෙන පැමිනිලි මිලියන ගනනක්. මේ අයව අපිට වගේම ඔවුන්ටත් හිසරදයක් වෙලා. මේ නිසා ඔවුන් Fabebook අඩවියට සම්පූර්නයෙන්ම User Block කිරිමේ හැකියාව ලබා දීලා තියනවා.
Block කිරීමට අවශය පුද්ගලයාගේ Profile එකේ යට, පහත ආකාරයේ Options කිහිපයක් දකින්නට පුලුවන්.
මෙහි ඇති Block this Person මගින් ඒ අදාල පුද්ගලයා මුලුමනින්න Block කර දැමීමේ හැකියාව පවතිනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නොදන්නා පුද්ගලයන් තමන්ගේ Friends List එකට add කරගන්න එපා. අලුත් යාලුවන් ඇති කර ගැනීම වරදක් නෙමෙයි. ඒත් ඒ දේ කිරීමේදී බොහෝම සැලකිලිමත් වෙන්න.
ඕයාලා හැමෝගෙම අදහස් බලාපොරොත්තු වෙනවා.
ජය වේවා එල කිරි.

me poll eke nuetral kyala ekakuth dapn bn 