දැනටමත් පාකිස්ථානය ඇතුළු මුසල්මානු රටවල් කීපයක් මූණුපොත තහනම් කරලා නේ?EK Rox

ඕහ්....සමා ඉවසන සේක්! මෙතන(එලකිරියේ) නේ මේ මාතෘකාව කතා කරන්නේ..සෝ..මගේ අත්දැකීම් කිව්වා විතරයි.මේක තමයි කොමන් පැටන් එක.ඔන්න ඔන්න තහනම් වචනය එලියට පැන්නා. එලකිරි එකේ fake ගැන කතා කරන්න එපා.
![]()
මම කැමති නෑ මගේ thread එකේ ගහ මරා ගන්නවාට. දන්නවානේ අපේ කට්ටියගේ හැටි.
ඕහ්....සමා ඉවසන සේක්! මෙතන(එලකිරියේ) නේ මේ මාතෘකාව කතා කරන්නේ..සෝ..මගේ අත්දැකීම් කිව්වා විතරයි.මේක තමයි කොමන් පැටන් එක.
හරි...ඔයා ලොකු දෙයක් දෙන්න හදනවා මූණුපොතේ අතරමං වෙන යාලුවන්ට.ඒක හරියට ගන්න අය කීයක් ඉන්නවද කියන එක තමයි ගැටළුව.ඉතිං...මේක ඉස්සරහට උස්සලා ගෙනල්ලා මටත් ඒ අතරමං වෙන අයට උදව්වක් කරන්න පුලුවන් නං මමත් එතන ඉන්නවා.



ඔයාගේ ත්රෙඩ් එක උඩට ගේනවා විතරයි.ජස්ට් ජෝක්මූට මොකද්ද මේ එකපාර හැදුන ලෙඩේ????

ඔයාගේ ත්රෙඩ් එක උඩට ගේනවා විතරයි.ජස්ට් ජෝක්![]()

mata mukuth penne ne
meke singhala ne
man kohomada eka ganne