ඒක අම්මගෙ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    tl-i_love_you_mom_card.jpg


    " ඔයා නම් නෝටියි
    කථා නම් නෑමයි
    මෙතන මා එක්කයි
    තවත් ඇති සත්තයි "
    පොකැට්ටුව ඇදලයි
    ඒකෙ රුව දැකලයි
    මා එක්ක මලටයි
    ගියේ මං දාලයි...
    උනේ නම් මේකයි,
    අපෙ අම්ම තරුණයි
    ආදරෙත් බෝමයි
    උන්දැ සිහි වෙන්නයි
    දාපු පිංතූරෙයි...




    :angry::angry::angry::P:angry::angry::angry:

    (ඒක අම්මගෙ පිංතූරෙ)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හි..හි... එල මචං...

    කලබල වෙලා තීරණ අරගන්න අයට මේක හොඳ පාඩමක්... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක තමයි බං, ඒක විශ්වාස කලේම නෑනෙ:(:):):):P

    මචං...උබ දාන එකක් jpeg විදිහට දාපන්... :)
    මොකද මේකෙ අනුන්ගේ නිර්මාණ හොරකම් කරලා දාන අය ඉන්නවා... :P:P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අමුතුම ණිර්මානයක්..ගෑනු ඔහොම තමයි..චපලයි වගේම මෝඩයි :P