ඒක අම්මගෙ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කම්මැලියි බං ඒකයි ඔහොම දැම්මෙ
    අනේ මං ද එහෙම දාල ඉතිං වැඩක් වෙයිද කියල :):)

    වැඩක් වෙනවා බං... උඹට අමාරු නම් මම හරි හදලා දෙන්නම්.. :)
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    හරි වැඩේ තමයි වෙලා තියෙන්නේ...මොනා උනත් අපූරු නිර්මාණයක්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    tl-i_love_you_mom_card.jpg


    " ඔයා නම් නෝටියි
    කථා නම් නෑමයි
    මෙතන මා එක්කයි
    තවත් ඇති සත්තයි "
    පොකැට්ටුව ඇදලයි
    ඒකෙ රුව දැකලයි
    මා එක්ක මලටයි
    ගියේ මං දාලයි...
    උනේ නම් මේකයි,
    අපෙ අම්ම තරුණයි
    ආදරෙත් බෝමයි
    උන්දැ සිහි වෙන්නයි
    දාපු පිංතූරෙයි...




    :angry::angry::angry::P:angry::angry::angry:

    (ඒක අම්මගෙ පිංතූරෙ)

    Patta. Thanks
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.