|| My Art Works ||

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලංකාර විදියට සිතුවම් කරල තියනව. අපූරුයි. හොඳ හැකියාවක් තියනව. දිගට ම අඳින්න. එවිට මේ හැකියාව වඩා වර්ධනය වෙයි. සුභපැතුම්!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඈත්තටම ලස්සනයි.. :)
    මේ වගේ නිර්මාණ අදින්න පුලුවන් වෙන්නේ..
    තමාගේ නිර්මාණත්මකත්වය හින්දායි.. :D

    මගෙත් මේ වගේ නිර්මාණ හුගක් තියෙනවා..
    ඉදිරියේදි මගේ නිර්මාණත් එළකිරියේ බෙදා ගන්නම්.. ;):)