කැමැති දේ...

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    කුමාරි තම මනමාලයා ද සමඟ මධුසමය සඳහා තානායමට ගියා ය. දින දෙකක් ගතවන තුරු කෑමට පවා ඔවුන් එළියට පහළියට ආවේවත්, වේටරයකු කැඳවූයේ වත් නැත. තුන් වැනි දිනයේ ඔවුන්ගේ කාමරයේ සීනුව නාද වූයෙන් වේටර්වරයකු ඔවුන් කරා එළැඹ,

    “මොනවද සර් ඕනෑ කරන්නේ?” යනුවෙන් විමසීය.

    මනාලයා විමසුම් දෑසින් කුමාරි දෙස බැලීය.

    “ඔයා දන්නවනෙ මං කැමැති මොනවටද කියල...”

    “ඒක මං දන්නවා. ඒ වුණාට ළමයෝ අපි මොනවා හරි කන්නත් එපායැ” මනාලයා කීවේය

    :lol::lol::lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දවස් 2ක් තිස්සේ මේ ජොඩුව කෑමක් නෑතිව හිතියේ කොහොමද
    දන්නේ නෑ.. :)
    ඈති යාන්තම් 3 වෙනි දවසේ වෙටර් වරයෙක් කාමරේ ලගට ආවේ, නෑත්නම්.
    ඒ දවසේත් කෑමක් නෑතිව තමයි ඉන්න වෙන්නේ.. :D;)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    :lol:
    දවස් දෙකක් කන්නේ නැතුව එයා ආස දේකවන්නේ කොහොමද බන්... :lol:
    මටනම් එපාවෙයි :baffled::baffled:
     
    Last edited:

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    දවස් 2ක් තිස්සේ මේ ජොඩුව කෑමක් නෑතිව හිතියේ කොහොමද
    දන්නේ නෑ.. :)
    ඈති යාන්තම් 3 වෙනි දවසේ වෙටර් වරයෙක් කාමරේ ලගට ආවේ, නෑත්නම්.
    ඒ දවසේත් කෑමක් නෑතිව තමයි ඉන්න වෙන්නේ.. :D;)

    Akurak kala inna athi:P:P:P:P
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මුන් දෙන්නා දවස් දෙකක් +++ තමයි.
    3.gif
     
    • Like
    Reactions: vidura99