ආදරය ඔයාගෙ හිතට දැනෙන්නෙ කොහොමද..?

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
25553_105173819511149_100000555951503_139703_897088_n.jpg
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ආදරය මහ වැස්සකි,
    දිය පොදක් ඉල්ලාපු,
    මට ලැබුන ....
    මගේ කියා රැක ගන්න,
    බැන්දත් මහ වැව් අමුණු,
    මමත් එක් පිපාසිතයකි,
    වැවෙන් දිය බී ,
    වැවට පෙම් බැදපු ....
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    වැහිබර අහස මතකයට නගාවි එ සොදුරු අතීතය.
    එක් නිමේශයෙන් දැනෙවි එ උනුහුම
    ගලාවි කදුලක්,තෙමාවි දෙකොපුල්
    එනමුත් දනිමි මම,
    නොමැති බව ඇය තවත් මාලග
    wow...nice thought...:)
    thanks bro.....
    :)
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    ආදරය මහ වැස්සකි,
    දිය පොදක් ඉල්ලාපු,
    මට ලැබුන ....
    මගේ කියා රැක ගන්න,
    බැන්දත් මහ වැව් අමුණු,
    මමත් එක් පිපාසිතයකි,
    වැවෙන් දිය බී ,
    වැවට පෙම් බැදපු ....

    harima lassanay malliyo
    1.gif

    thanks oyatat.....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේ ලෝකෙ වැඩියෙන්ම ලියවිලා ඇත්තෙ ආදරය ගැන
    වැඩියෙන්ම කියවිලා ඇත්තෙ ආදරය ගැන..
    තව කොච්චර ලියවේවිද..
    තව කොච්චර කියවේවිද..
    ආදරය නම් ආදරයම තමයි..:):)
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    මේ ලෝකෙ වැඩියෙන්ම ලියවිලා ඇත්තෙ ආදරය ගැන
    වැඩියෙන්ම කියවිලා ඇත්තෙ ආදරය ගැන..
    තව කොච්චර ලියවේවිද..
    තව කොච්චර කියවේවිද..
    ආදරය නම් ආදරයම තමයි..:):)
    eka nam attama atta bro...
    thanks
    :)