Watch premium TV Channels Free... ::BBC, CNN, Travel, Discovery, MTV, CH4, MGM, AXN .

maxXxa

Member
Apr 14, 2010
341
5
0
maru mchn thnxx...1.0.1 version eka stuch wenawa bunzz... 1.0.5 down wenna damma :)
 
Last edited:

sacosl

Member
Aug 10, 2006
108
13
0
Colombo-Kandy
ගොඩක් ඒව වැඩ කරනවා. ඒත් very Solw !!
Good Thread !!
:frown:
LQ ඒව ට්‍රයි කරල බලන්න,
(39-50)

බෑන්ඩ්විත් එකේ තමයි වැඩේ තියෙන්නේ... හොඳ වේගයක් තියෙන ඉන්ටනෙට් සම්බන්ධතාවයකදී නම් හොඳට වැඩ
 

sacosl

Member
Aug 10, 2006
108
13
0
Colombo-Kandy
කාටුන් බලන්න ඕනනම් බී බී සී 3 චැනල් එක ට යන්න. කොලිටිය අඩු එකත් හොඳට වැඩ කරන නිසා හොඳට බලන්න පුළුවං :lol:

හයි කොලිටි හරි කොලිටි චැනල් වලට නම් ලොකු වේගයක් ඕන. ලංකාවෙ දි නං ඒවගේ වේගයක් හොයාගන්න ටිකක් අමාරුයි. :no:

ඔය ප්ලේයර් එකෙන් රෙකෝඩ් කරගන්නත් පුළුවං :nerd: