hmm..sathutui yamak laba ganna puluwan una num.
nice man
Adai danne thanks machan
එල ජෝක් එක. මොකද 7ටයි 9ටයි වැඩිපුර කෑලි එකතු කරලා? හික්ස්....
මේකෙන් මොකක්ද බං ලබා ගන්න තියෙන්නේ. ජෝක් එක ජෝක් එකක් කියලා කියපන් බං. නැත්නම් නොදන්න එවුන් හිතන්න පුළුවන් මේක ඇත්තක් කියලා.
machan ehenum uba kiyapan balanna owa hadune kohomada kiyala?
joke num man joke section eke daanawa neh..man meke kiyala ati meka athak da nathak da kiyala man dan na kiyala,,,
එල මචං. උඔල දන්නවද 0 හොයාගත්තේ කවුද කියලා....??
ඉන්දියන් කාරයොලු....

sirawata?![]()



එල මචං. උඔල දන්නවද 0 හොයාගත්තේ කවුද කියලා....??
ඉන්දියන් කාරයොලු....
සිරා තමයි බං. එකනේ ඔය ඉලක්කන් වලට ඉන්දු අරාබි ඉලක්කන් කියන්නේ....![]()