Subapathum R_L || Life cycle of R_L ||

hamish

Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    අද අපේ වැදගත් මෙම්බෙර් කෙනෙක් වන R_L ට විශේෂ දවසක් වෙයි, එතුමා අද දින ටොපියක් කාලා,බියර් බීලා,කිස් කරලා, වෙන වැඩකුත් කරලා ඇවිත් තියෙන්නේ, මෙයට පැය දෙකකට කලින් R_L දකුණු අප්‍රිකාවේ සිටින ඔහුගේ චිම්පන්සි පෙම්වතියව විවාහ කරගත් බවට අපට විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයක් මගින් දැන ගන්නට ලැබුනි, මීට පෙර මොහුට කසාද 8කින් ලමයි 17 දෙනෙක් සිටින බව අප කවුරුත් දන්න රහසකි, මෙන්න ඔහුගේ වෙඩ්න් එකේ ෆොටෝ එකක් සමග, දැන් ඔහු හනිමූන් එක බලා සෝමාලියාව බලා සෝමාලියන් එයාර් ගුවන් සේවයෙන් පිටත් ඌ බවද දැනගන්නට ලැබුනා ! අපේ උණුසුම් සුභ පැතුම් අපේ මිත්‍රයාට

    menna photoz

    09norbit600.jpg

    Wish you a happy married life machan, keeweni marriage ekada danne ne....anyway meka hari hariyata maintain karahan...

    dan apey elakiri ekata SOUTH AFRICA sitina ena traffic wedi weii...

    R_L dan inne mehemai

    2nrd4sj.jpg
     
    Last edited:

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අප්පට හුඩු මූ අපේ පැත්තේ කෙල්ලෙක් එක්කත් යාලු වෙලා හිටියනේ :lol:
    මූව නම් තියන්න වටින්නේ නෑ ඒ කෙල්ලටත් දැන් ලමයෙක් ඉන්නවා :dull:
    මොනා උනත් මේ කසාදේවත් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා මචං! :)
    උඹ අපිට වෙඩ්ඩින් එක කිව්වෙත් නෑ, එල කමක් නෑ උඹට හරියනවනම්.. ;)
    Gud luck bro!
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අඩෙ උබව උල තියන්න වටිනවනෙ එතකොට අර කවිශාටයි ලමයි 2න්නටයි ලැබෙන්න ඉන්න ලමයටයි මොකො කරන්නෙ...එවා පැත්තකින් තියපන්කො අර හන්දියෙ රොසිට මොකො කරන්නෙ එකි ලය පැලිලා මැරෙන්න එනවද කොහෙද මම දැක්ක දෙතුන් පාරක් වමනෙ කරා :P කමක් නැ කමක් නැ බැදගත්ත බෙරෙ ගහපන්කො :lol: බැදගත්තත් කමක් නැ උබ කියල බැදගන්න එපැයි :D
    my congratz bro... i wish you a happy wedded life :D :D
    have fun !!!!
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අඩෙ උබව උල තියන්න වටිනවනෙ එතකොට අර කවිශාටයි ලමයි 2න්නටයි ලැබෙන්න ඉන්න ලමයටයි මොකො කරන්නෙ...එවා පැත්තකින් තියපන්කො අර හන්දියෙ රොසිට මොකො කරන්නෙ එකි ලය පැලිලා මැරෙන්න එනවද කොහෙද මම දැක්ක දෙතුන් පාරක් වමනෙ කරා :P කමක් නැ කමක් නැ බැදගත්ත බෙරෙ ගහපන්කො :lol: බැදගත්තත් කමක් නැ උබ කියල බැදගන්න එපැයි :D
    my congratz bro... i wish you a happy wedded life :D :D
    have fun !!!!
    මූව උල තියලත් මදි බං බලපංකෝ මූට ගෑනු හැමතැනම
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අඩෙ උබව උල තියන්න වටිනවනෙ එතකොට අර කවිශාටයි ලමයි 2න්නටයි ලැබෙන්න ඉන්න ලමයටයි මොකො කරන්නෙ...එවා පැත්තකින් තියපන්කො අර හන්දියෙ රොසිට මොකො කරන්නෙ එකි ලය පැලිලා මැරෙන්න එනවද කොහෙද මම දැක්ක දෙතුන් පාරක් වමනෙ කරා :P කමක් නැ කමක් නැ බැදගත්ත බෙරෙ ගහපන්කො :lol: බැදගත්තත් කමක් නැ උබ කියල බැදගන්න එපැයි :D
    my congratz bro... i wish you a happy wedded life :D :D
    have fun !!!!

    :shocked::shocked: Oyaka sira seen ekakda matath aaranchi una mama hithuwey joke ekak kiyala..dhadukadey gahanna oonaney moowa!
    :angry::angry::angry:
    :rofl::rolleyes::P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙයටත් එහෙනම් හරි ගියා කියුවලු
    මගෙන් උණුසුම් සුබ පැතුම්
    තව තවත් ගුටි කෑමට ලැබේවා