අද අපේ වැදගත් මෙම්බෙර් කෙනෙක් වන R_L ට විශේෂ දවසක් වෙයි, එතුමා අද දින ටොපියක් කාලා,බියර් බීලා,කිස් කරලා, වෙන වැඩකුත් කරලා ඇවිත් තියෙන්නේ, මෙයට පැය දෙකකට කලින් R_L දකුණු අප්රිකාවේ සිටින ඔහුගේ චිම්පන්සි පෙම්වතියව විවාහ කරගත් බවට අපට විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයක් මගින් දැන ගන්නට ලැබුනි, මීට පෙර මොහුට කසාද 8කින් ලමයි 17 දෙනෙක් සිටින බව අප කවුරුත් දන්න රහසකි, මෙන්න ඔහුගේ වෙඩ්න් එකේ ෆොටෝ එකක් සමග, දැන් ඔහු හනිමූන් එක බලා සෝමාලියාව බලා සෝමාලියන් එයාර් ගුවන් සේවයෙන් පිටත් ඌ බවද දැනගන්නට ලැබුනා ! අපේ උණුසුම් සුභ පැතුම් අපේ මිත්රයාට
menna photoz
Wish you a happy married life machan, keeweni marriage ekada danne ne....anyway meka hari hariyata maintain karahan...
dan apey elakiri ekata SOUTH AFRICA sitina ena traffic wedi weii...
R_L dan inne mehemai

Last edited:

කමක් නැ කමක් නැ බැදගත්ත බෙරෙ ගහපන්කො