Mona time da kolla , ikmanata kasadayak ehema kera gena .. oya dena deyak kaala wena deyak bala gena inda epai..
Btw , hamish ta R_L gena irisiyai neda ??mata teruna ..
Hmm.. ha daamu daamu.. hamishta moda athel ganda ekak daamuko.. eeta kalin badinna ekkenek hoyala dendako meya![]()
අර මාතලේ ගල් වල ඉන්න ලලනාවියක් වගේ නේ


මූව උල තියලත් මදි බං බලපංකෝ මූට ගෑනු හැමතැනම

සිරාවට
Oyaka sira seen ekakda matath aaranchi una mama hithuwey joke ekak kiyala..dhadukadey gahanna oonaney moowa!
![]()


නැතුව විලිලැජ්ජාවෙ සන්තොසෙ බැඒකත් ගලක් තමයි මාතලේ තියෙනNaha naha Seegiriye inna lalanawiyo wagey!![]()
හමිශ්ගේ මෝඩ ආතල් ත්රෙඩ් එකේ ඔයත් ලාවට මෝඩ ආතල් ගන්නවා වගේ![]()

බලපන් හැසිරීම බිංදුවයිමෙන්න දැන් ලැබුනු අලුත්ම එකක්
දැන් R_L ඉන්නේ මෙහෙමලු
![]()


paw affa![]()
හහ් හහ්, ඔයා හරකියෙක් / හරකෙක් වගේ වැඩ කරද්දි ඕනේ කෙනෙක්ට එහෙම තේරෙනවාShaaaa.. oye terenne choi ekata harakata wagei.. koomada meyagei kekiri molei.. hehe..![]()
![]()

හරි කුජීතයී නේද බං?බලපන් හැසිරීම බිංදුවයි![]()

R_L is my bother! mona irisiyaada...
hari hari hoyamu kenekwa....owa loku gemak newei...
ඒ වගේ තමාහරි කුජීතයී නේද බං?
R_Lට හිතින් ලව් කරපු කෙනෙකුත් ඉන්නවා වගේ මෙතන


පව් කියලත් හිතෙනවා බං, අයිස් ක්රීම් එකක්වත් අරන් දෙමුදඒ වගේ තමා
ඔය හිතේ දුකට කියන කතා, ගණං ගන්න එපා![]()