Subapathum R_L || Life cycle of R_L ||

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මෙන්න දැන් ලැබුනු අලුත්ම එකක්
දැන් R_L ඉන්නේ මෙහෙමලු
norbit_01.jpg


:shocked::shocked: මැච්චෙක මෙ විදිහට දිගටම ගැහුවොත් නම් අනාතයි :oo: කොහොහරි අන්ති පැත්ත හරොගන්න වෙනව :baffled::P:lol::lol:
 
May 18, 2010
6,978
210
0
Los Angeles
හහ් හහ්, ඔයා හරකියෙක් / හරකෙක් වගේ වැඩ කරද්දි ඕනේ කෙනෙක්ට එහෙම තේරෙනවා :P
ඔයාගේ සූකිරි මොළෙට ඒක තේරුනේ නැති උනාට

Menna meyata thada wela.. :shocked:

Duka nedda mata oyage jaathiye kenek keela kiyanna :(

kamak na.. thara giyama minissunge sihiya wikal wenawanei .. i forgive u :)
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :shocked::shocked: මැච්චෙක මෙ විදිහට දිගටම ගැහුවොත් නම් අනාතයි :oo: කොහොහරි අන්ති පැත්ත හරොගන්න වෙනව :baffled::P:lol::lol:
    උඹ මේ මගුලක් කතා කරනවා, අරූට අන්න හුස්ම හිර වෙලාලු නැගිට ගන්න බැහැලු බුල්ඩෝසර් එකකට යට වෙලා වගේලු දැන් :(
    පව් බං අසරණයා