mmmm........
Hmm....
මගේ ලොව තිබුනු හැමෙකක්ම
මහට අහිමි කොට
නුඹත් අහිමි කරවූ
ඒ සුන්දරම සුන්දර හැඟුම....
mmmm........
Hmm....
මගේ ලොව තිබුනු හැමෙකක්ම
මහට අහිමි කොට
නුඹත් අහිමි කරවූ
ඒ සුන්දරම සුන්දර හැඟුම....
love u r works akkesry bro..me dawas wala mata saneepa nathiwa inne..(una hadila)
hoda una gamanma mage kaviyak dannamko hodada....
thanks oyage nirmana walata

l
love this one![]()
thanks malliyo...love u r works akke![]()

harima lassanay malliyo thanksකවදාවත්ම
නොහිතෙයි කියලා හිතුවට
එකමත් එක දවසක
එයාව දැක්ක ගමන්ම
මගෙ හිත කිතිකැවුව
සුන්දර හැඟීම...

hm........eka nam atta tama...
සිත් නිවාලන්නටද
සිත් දවාලන්නටද
මිහිමතට සැපත් සංකල්පය
ආදරය වන්නේය..........

තණ පතක දග කරන පිනි බිදක සුව සිසිල
සිතට ගෙන එන විටෙක...
අළු ගොඩක් යට සැගවී,රක්ත ගිනියම් පුපුරු
වගේමයි ආදරය විටෙක සිත ගිනි තබන..

thanks nisha..තණ පතක දග කරන පිනි බිදක සුව සිසිල
සිතට ගෙන එන විටෙක...
අළු ගොඩක් යට සැගවී,රක්ත ගිනියම් පුපුරු
වගේමයි ආදරය විටෙක සිත ගිනි තබන..

ඇත්ත...කාලෙකදි ගොඩක් සුන්දර දේ කාලෙකදි ගොඩක් නපුරු වෙනවා...




