“Network Busy”

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    telecommunication.jpg

    හැමෝම මේ වන විට දන්නවා ඇතිනේ ඊයේ පෙරවරු 1.50 විතර සුනාමි අවධානමක් පිළිබඳ අනතුරු ඇගවීමක් කලා කියලා.

    මේ ලිපිය ලියන මාත් ඉන්නේ අවදානම් කලාපයක මීටර් 600 මුහුදට තියෙන්නේ.ඒත් කියන්න කනගාටුයි ලංකාවේ දුරකථන වල තත්වය ඊයේ අපිට හොදටම දැනුනා…..අනතුරු ඇගවීම නිකුත් කරලා විනාඩි 10කින් පසු ඇමතුම් ගත්ත අය දුරකථන සමාගම් වල ඉන්න අය හොදට මතක් කලා කියලා මට බය නැතුව කියන්න පුළුවන්.ගොඩක් අයගේ දුරකථන වල “Network Busy” තමයි ඒ වේලාවේ හැමෝටම පෙනුනේ.

    අනේ ලංකාවට ගිය කලක් ඕන වේලාට ඇමතුමක් ගන්න බැරි දුරකථන සමාගම් වල කෙරුවාව හැමෝටම තේරේනවා ඇතිනේ..යුද්දෙට නැති කඩුව කොස් කොටන්න කියලා කියන්නේ කට කහනවට නෙවිනේ….

    තමන්ගේ ලාභය ගැනම පමණක් සිතා කටයුතු කරන දුරකථන සමාගම් දැන්වත් හදිසි අවස්ථාවකදි මුහුණ දීමට හැකි වන සේ ඔවුන්ගේ සේවාව දියුණු කළ යුතු කාලය එළඔ තිබේනවා නේද?හැමෝටම මතක ඇතිනේ ගියවර සුනාමි පැමිණි අවස්ථාවේදි තමන්ගේ දුරකථන ජාලය බේර ගන්න දුරකථන ජාලය වසා දැම්ම සමාගම් කවුද කියලා….අපි හැමෝම බනින Hutch විතරයි ඒ වේලාවේ හැමෝටම පිහිට වුනේ.

    අවුරැදු 5ක් ගිහිල්ලත් අපේ දුරකථන සමාගම් වලට බැරිවුනා හැමෝම එකම අවස්ථාවේදී ‍කෝල් ගන්න කොට තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගෙන Network Busy වෙන අපහසුතාව වළක්වා ගන්න.

    අනේ දැන්වත් වෙළද දැන්වීම් ප්‍රචාරණයට යන වියදම සිමා කරලා(උදේ ඉදන් රෑ වෙන කන් We care Always, ලංකාවේ අපට නම්…..,සැමදා ඔබ ළගමයි… කියා කියා දැන්විම් දාන්නේ නැතුව) තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගත්තෝත් ලොකු පිනක් නේද?

    තව දෙයක් තියෙනවා 2004රේ භුමිකාම්පාවේදී ධ්‍රැව දෙකක් දුරස් වුනානේ.කවදාහරි දවසක ඔය ධ්‍රැව 2ක ළං වේන්න පුළුවන් නේද????(ඒසේ නොවේ යැයි ප්‍රර්ථනා කරමු)

    අපි නොසිතන වේලාක පැමිණිය හැකි මෙවන් විපතක් සදහා දුරකථන සමාගම් තමන්ගේ කාර්යභාරය වටහා ගෙන රට වෙනුවෙන් ඔවුනගේ යුතුකම ඉටුකළ යුතු කාළය එළඹ තිබේනවා නේද???

    හුදෙක් සැමදෙනාගේම යහපත පිණිස පමණක් මේ ලියුවෙමි….

    (වැරදිලා හෝ මේ ලිපිය දුරකථන සමාගමක අයෙක් දුටුවහොත් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කර ලීමට ඔබට ශක්තිය හා ධෙර්යය ලැබේවා!…..)

    found on a blog
     
    Last edited:
    • Like
    Reactions: damm2009 and rustyc

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඕව කියල වැඩක් නෑ මිගා......ලංකාවෙ විදුලි සන්දේශ කමිසන් සභාවක් තිබුනට වැඩක් නෑනෙ....එ අයට තාම බැරි උනනෙ මේ ගාල කඩාගත්ත හරක් වගෙ දුවන දුරකතන සමාගම් වලට හරි ප්‍රමිතියක් දාල නීති තඩින් ක්‍රියත්මක කරන්න........
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/network-busy/taboo/1120/

    14 June 2010 at 09:29

    Originally Posted By

    Facebook Sri Lanka

    :angry::angry::angry::angry::angry::angry::angry:: angry::angry::angry::angry::angry::angry::angry::a ngry::angry::angry::angry:

    facebookLK dot com

    Virus

    *uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak **uba Virus ekak *
     
    • Like
    Reactions: migaramk

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    hari ithin moko....?

    wena ekakin gaththa kiyala dala thiyenne..
    oya site eka karana ekata kiyanne

    mama elakiri eke dana thread copy karannath epa

    යාලුව ඔව ගනන් ගන්න එපා.
    අපි ඉන්නෙ එලකිරි එක්ක විතරයිනෙ
    ඉතින් උබ වෙන කොහෙන් හරි අරගෙන හරි මේ විස්තර අපිත් එක්ක බෙදාගන්න එක ලොකු දෙයක්

    ඔය ammatahuduge ammata ................................ thamai
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    telecommunication.jpg

    හැමෝම මේ වන විට දන්නවා ඇතිනේ ඊයේ පෙරවරු 1.50 විතර සුනාමි අවධානමක් පිළිබඳ අනතුරු ඇගවීමක් කලා කියලා.

    මේ ලිපිය ලියන මාත් ඉන්නේ අවදානම් කලාපයක මීටර් 600 මුහුදට තියෙන්නේ.ඒත් කියන්න කනගාටුයි ලංකාවේ දුරකථන වල තත්වය ඊයේ අපිට හොදටම දැනුනා…..අනතුරු ඇගවීම නිකුත් කරලා විනාඩි 10කින් පසු ඇමතුම් ගත්ත අය දුරකථන සමාගම් වල ඉන්න අය හොදට මතක් කලා කියලා මට බය නැතුව කියන්න පුළුවන්.ගොඩක් අයගේ දුරකථන වල “Network Busy” තමයි ඒ වේලාවේ හැමෝටම පෙනුනේ.

    අනේ ලංකාවට ගිය කලක් ඕන වේලාට ඇමතුමක් ගන්න බැරි දුරකථන සමාගම් වල කෙරුවාව හැමෝටම තේරේනවා ඇතිනේ..යුද්දෙට නැති කඩුව කොස් කොටන්න කියලා කියන්නේ කට කහනවට නෙවිනේ….

    තමන්ගේ ලාභය ගැනම පමණක් සිතා කටයුතු කරන දුරකථන සමාගම් දැන්වත් හදිසි අවස්ථාවකදි මුහුණ දීමට හැකි වන සේ ඔවුන්ගේ සේවාව දියුණු කළ යුතු කාලය එළඔ තිබේනවා නේද?හැමෝටම මතක ඇතිනේ ගියවර සුනාමි පැමිණි අවස්ථාවේදි තමන්ගේ දුරකථන ජාලය බේර ගන්න දුරකථන ජාලය වසා දැම්ම සමාගම් කවුද කියලා….අපි හැමෝම බනින Hutch විතරයි ඒ වේලාවේ හැමෝටම පිහිට වුනේ.

    අවුරැදු 5ක් ගිහිල්ලත් අපේ දුරකථන සමාගම් වලට බැරිවුනා හැමෝම එකම අවස්ථාවේදී ‍කෝල් ගන්න කොට තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගෙන Network Busy වෙන අපහසුතාව වළක්වා ගන්න.

    අනේ දැන්වත් වෙළද දැන්වීම් ප්‍රචාරණයට යන වියදම සිමා කරලා(උදේ ඉදන් රෑ වෙන කන් We care Always, ලංකාවේ අපට නම්…..,සැමදා ඔබ ළගමයි… කියා කියා දැන්විම් දාන්නේ නැතුව) තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගත්තෝත් ලොකු පිනක් නේද?

    තව දෙයක් තියෙනවා 2004රේ භුමිකාම්පාවේදී ධ්‍රැව දෙකක් දුරස් වුනානේ.කවදාහරි දවසක ඔය ධ්‍රැව 2ක ළං වේන්න පුළුවන් නේද????(ඒසේ නොවේ යැයි ප්‍රර්ථනා කරමු)

    අපි නොසිතන වේලාක පැමිණිය හැකි මෙවන් විපතක් සදහා දුරකථන සමාගම් තමන්ගේ කාර්යභාරය වටහා ගෙන රට වෙනුවෙන් ඔවුනගේ යුතුකම ඉටුකළ යුතු කාළය එළඹ තිබේනවා නේද???

    හුදෙක් සැමදෙනාගේම යහපත පිණිස පමණක් මේ ලියුවෙමි….

    (වැරදිලා හෝ මේ ලිපිය දුරකථන සමාගමක අයෙක් දුටුවහොත් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කර ලීමට ඔබට ශක්තිය හා ධෙර්යය ලැබේවා!…..)

    found on a blog
    hhey bro i want to ask you some thing coz i really don't knw abt it you have posted this thread today (14/06/2010) n this article says there was an alret on yesterday tht means 13 :shocked: but i heard abt this on last sat.day .... so what is this abt ? another warning ? :shocked: