Upeksha Swarnamali...

jimpappaa

Active member

  • "මම ඕක ගෑන පුළුල්ව ස්ටඩි කරලා නෑ "..
    " මං ඕක ගෑන වෑඩි විස්තර කරන්න කෑමති නෑ "..

    මාර කතා ටිකක් කියනවා..

    පව් මචන්, මොනවා වුනත් අහිංසක පෙනුමක් නේ තියෙන හින්දා..
    මේ කෙල්ලව දකිද්දි දුක හිතෙනවා.. :D;)

    පෙනුම නම් අහින්සක තමයි. ඒත් කරන වැඩ අහින්සක නෑනෙ :no::no::no::no:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    okita chande deepu ewwun ge mole check karawanna ona! maha gobba heththak!

    මේයාට ඡන්දේ දුන්න අය දෑන් සතුටු වෙනවා වෙන්න ඈති අනිවාර්යෙන්ම..
    හේතුව, මේ වගේ පෙනුමකින් ඒ වගේම හිතුවක්කාර දගකාර කෙල්ලෙක්ව පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තාට..
    ඒ වගේම මේ වගේ වෑඩසටහන් වලින් කතා කරන ඒවා අපිට විනොදයෙන් බලන්න සිදු වෙලා තියෙන්නේ ඒ මහජනතාවයන් හින්දා නේ..
    ඒ හින්දා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ..
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පෙනුම නම් අහින්සක තමයි. ඒත් කරන වැඩ අහින්සක නෑනෙ :no::no::no::no:

    උදාහරණ දෙන්න පුලුවන් ද..
    මට නම් ඒ ගෑන වෑටහිමක් නෑ..
    ඒ හින්දා යහලුවා කියන කතාවට මං එකග වෙන්නේ නෑ..
    :no::)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සාමානයෙන් සාර්ථක පිරිමියෙක් පිටුපසින් ගෑහෑණියෙක් ඉන්නවා..
    ඒත් මේ තරුණිය පිටුපසින් සෑමියා ඉන්නවා.. :D:P
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උදාහරණ දෙන්න පුලුවන් ද..
    මට නම් ඒ ගෑන වෑටහිමක් නෑ..
    ඒ හින්දා යහලුවා කියන කතාවට මං එකග වෙන්නේ නෑ..
    :no::)

    හ්ම්... මෙයා නිළි ගණිකාවක් කියන්න තරම් පැහැදිලි සාක්ෂි හමුවෙලා නෑ.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්... මෙයා නිළි ගණිකාවක් කියන්න තරම් පැහැදිලි සාක්ෂි හමුවෙලා නෑ.

    ඔව්, එක තමයි යාලුවා..
    ඒ හින්දා මං තේරුමක් නෑතිව කාටත් විරුද්ධ වෙන්න යන්නේ නෑ..
    පෑහෑදිලි සාක්ෂියක් නෑතිව , මගේ හතුරෙකුට වුවත් මොනවා හරි චොදනාවක් එල්ල කරද්දි මං පිලිගන්න යන්නේ නෑ..
    :)
     

    jimpappaa

    Active member
  • උදාහරණ දෙන්න පුලුවන් ද..
    මට නම් ඒ ගෑන වෑටහිමක් නෑ..
    ඒ හින්දා යහලුවා කියන කතාවට මං එකග වෙන්නේ නෑ..
    :no::)


    මේකනෙ මචන්, අහින්සක කෙල්ලෙක් නම් ඔහොම UNP එකට Join වෙල බොරුවට චන්දෙ ඉල්ලයිද. කිසිම දැනුමක් නෑනෙ. දැන් බොරුවට ජනාධිපති තුමාට බනිනව
    :angry::angry::angry::angry:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ කාලේ වනේ වාසේ. දන්න බිස්නස් එකක් කරගෙන ඉන්නේ නැතුව බැරි මඟුල් කරන්න ගිහින් ඉල්ලං කනවා. බැරි වැඩ නොකරන් අබරෝ.
    :P:lol::lol::lol::rofl::rofl: