ebay Gaththa CAM eka Custom ekan allala

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ බය වෙන්නේ නැතුව tax ගෙවලා අරගනින්. උඹව ඕකට හිරේ දාන්නේ නෑ.

    වැඩිම උනොත් බොරු විස්තර දැම්මා කියල දඩ ගහයි.
     

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    යකෝ බය වෙන්නේ නැතුව tax ගෙවලා අරගනින්. උඹව ඕකට හිරේ දාන්නේ නෑ.

    වැඩිම උනොත් බොරු විස්තර දැම්මා කියල දඩ ගහයි.
    හීරේ යන්න තිබ්බ නම් දඩ කනවට වඩා හොදයි
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Auwlakk naha...Seller dala thiyena price eka custom officer balanna godak welawata....Oyagen ahii samahara welawata kiyak wenawada kiyala ,ethakota podi ganak kiyanna

    Man gennapu phone eka value karala thibbe 200USD walata..But custom officer kiwwa mata gihin valuvasion karan enna kiyala..Mama 200USD walatama value karan awa..

    Pan puww kiyala mata tax gahuwwe Rs.10000 walata..
    kohoma harii tax awee 1900 withara..

    But phone eke Original price baluwanam mata Rs.12000 withara gewanna wenawa.;)

    ade a kiyanne tax eka 85% DA?
    :baffled::oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    මගෙත් මට්ටු ඉයෙ මොකක්ද කොලයක් ආවා..Vga 9600GT +camera එකක්



    :shocked:
    357914802_o.jpg

    B076-3-VB.jpg
     
    Last edited: