ආදරය ඔයාගෙ හිතට දැනෙන්නෙ කොහොමද..?

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
මා හට හමුවූ
ඉකි ගසමින් සිටිනා සමනළිය
ජීවිතයට ආදරය කරන්නේ..
මගේ ආදරය ඇයට දුන් හෙයිනි
ඒ සමනළියම අද මගේ සමීපයේ
සිනා සිසී
මට තුරුළු වී
ජීවිතය ආදරයෙන් විඳී...



මට කවි ලියන්න බැරියෝ...:)

kauda ba kiuwe.......??:rofl:
harima lassanay thilan..thanks
:)
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නැති............
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    :):)
    9.gif
    9.gif
    9.gif

    :):)
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    මතකය නුබ ගැන, කලයුතුමුත් අමතක
    කෙසේ නම් කරමිද මම
    අතිනත ගෙන එදා කියු මුත් ජිවිතයම මා යැයි කියා
    නුබ ගොස් ඇතිමුත් අද
    අමතක කරනු කෙලස එ අතීතය