himi nowunath numba mata!!!

sandaminie

Member
Jun 17, 2010
65
8
0
mata wediya sinhala danne naha...
eka nisa lassana nathuwa athi

:baffled::dull::baffled:

pera daaka sitiyath senehin bandi
ay ada melesin apa wenwi
pathu muth ekwannata me bawaya pura
itu nowanaa sihinayaka ada maa thani wela


sitiya muth edaa snehin weli
mathakayan parai maa hada pura
wen unath maa keren numba wena keneku patha
numba dun duka thurulu karan,,
numbe suwanda langa ada ma thani wela



ahithak na thawama maga balami numba yali ewi sithaa
:(:(:(
 

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හරිම ලස්සනයි,ඒ වගේම හිත දැනෙන පද ලස්සනට ගලපලා තියෙනවා :)
    දිගටම හොද නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා..
    ඊලඟ පාර ඉදන් සිංහලෙන් ලියන්න බලන්න, :)
     
    Last edited: