ආදරේ_තහනම්...?

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ekane api eyalata policeya kiyanne :P:P:P:P
:lol::lol:
ane manda :# hari n wearadi pethi dekak thiyanwa appa :#
:eek:
Mmm.....:)
gud tread!:)
Thnx sis...:)
Are you sure, Cherry?
it is the thinking of 97% of the viewers bro...not like urs...:)
යකො කෙල්ලෙක් එක්ක යන් නැත්තන් කොල්ලෙක් එක්ක යන්නෙය්..
:eek:
:rolleyes::rolleyes:
නීතියට අනුව අවුරුදු 18න් බඳීන්න පුලුවන්, එත් love කරන්න තහනම් ලු.. :rolleyes: කිසිම පදනමක් නෑ.. විකාර!
:yes::yes::yes:
 
asanka300

Member
Oct 14, 2006
692
20
0
මේක මේ විදිහට කරන එක ගොඩක් අසාධාරණයි.මමත් කුරුණෑගල සහ මමත් ආදරය කරන කෙනෙක්.තැන් තැන් වල අවිනීතව හැසිරෙනවා නම් ඒක වළක්වන්න ඕනේ.එහෙම කියල පාරේ කතා කර කර යන එකට නීති දාන්න බෑ.ඒත් ඒක කරන්න විදිහක් තියෙනව.එක පාරම අල්ලගෙන ගිහින් කූඩුවට දාන එක නෙමෙ කරන්න තියෙන්නෙ.ඒක හින්දා වෙන්නේ ගොඩක් අය ක්ෂණික තීරණ මත නිදහස පතා හෝටල් කාමර වලට යන එකයි.ඒකෙන් වෙන්නෙ අඩු වයසෙන් ගෑණු ළමයි අම්මල වෙන එකයි සමාජයට මුහුණ දෙන්න බැරි වෙන එකයි.අනික එක පාරක් ඕකට ගියපු කෙනෙක් එතනින් ඒක නවත්තන්නෙත් නෑ.සෙනසුරාදා ඉරිදා දවස් වල වැව රවුමේ ඇතුගල පැත්තේ යන ප්‍රමාණය ගොඩයි.ඒ ගොඩක් අය පෞද්ගලික පන්ති වලට යන ළමයි.ඒත් මහනුවර බලන්න.කුරුණෑගලට වඩා ගොඩක් මේ තත්වය වැඩි.ඒත් ඒක මොන හේතුවක් නිසා හෝ පාලනයක් ඇතුව තියනව.ඒකට හේතුව හොයල ගැළපෙන විඩිහට විසඳුම් යෙදුවා නම් මේක මීට වඩා හොදට විසදන්න පුළුවන් වෙයි නේද??හැමෝම කැමති ආදරේ ආදරෙන් විදින්න.

මේක මගේ අදහස.මට හිතුන විදිහ.:)

ඇත්ත...
පොඩි වෙලාවකටවත් මීට් වෙලා නිදහසේ කතා කරන්න නිදහසක් නෑ මේ නීතිය අතට ගත්තු එවුන් එක්ක. ඉතින් වැරදිත් වැඩියි එතකොට. මොකේට වැට බැන්දත් ආදරේට වැට බැන්දල නවත්තන්න අමාරැයි හරි කාලේ ආවම. ආදරේ කියන්නේ sex විතරක් නෙමෙයිනේ. ඒ නිසානෙ පැය බාගයක කතාවක් තිබුනත් සම්පූර්ණ දවසම ඉන්න රෙස්ට් හව්ස් යන්නේ. ඔය කෙහෙල්මල් බොරැ නීති නැත්තම් එහෙම වෙන්නේ නෑනේ. මේක වැරදිවලට උල්පන්දම් දීමක් කරන්නේ.

විනීත හැසිරීම ගැන නෙමෙයි මේ කියන්නේ. ඒකට වෙනම තැන් තියනවා. අදාල දේට අදාල ස්ථානය තොරගන්න ඕනේ.. ගෙදරදි කරන එක පාරෙදි කරනවනම් හිරේ නේමයි එල්ලලා ගහන්න ඕනෙ. එක බංකුවෙ වාඩි වෙලා තමන්ගේ රටේ, නිදහසේ පොඩි චැට් එකක් දාගෙන ඉන්න එක වල්කමක් විදියට දකින උන්ගේ තියෙන්නේ මොන මානසිකත්වයක් ද මන්දා...

කොහොමත් කාලෙන් කාලෙට අළුත් රැලි එනවනේ රටේ. මේකත් ඒ වගේ එකක් තමයි. ටික කාලෙකින් අමතක වෙයි.
(මාව හොයාගෙන සුදු වෑන් එකක් වත් එයිද දන්නෑ):shocked::shocked::shocked:
 
Last edited:

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
අරාබියෙත් නැහැනේ මේවගේ නීති.....
අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනව කියනවනේ.. ඉතිං මේකත් දෙයක්ද..:):lol:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ආන්ටි කෝස් වලට අව්ලක් නැහැනේ මේ නීතියෙන්...?????:(:(:(:baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes:
 
:):yes:
apiwa hoyanna sudu van ewanna be machan...ehenam umbata kalin me article eka liyapu akkawayi maawayi arrest karala...:)
අරාබියෙත් නැහැනේ මේවගේ නීති.....
අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනව කියනවනේ.. ඉතිං මේකත් දෙයක්ද..:):lol:
:yes::(
ආන්ටි කෝස් වලට අව්ලක් නැහැනේ මේ නීතියෙන්...?????:(:(:(:baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes:
:shocked::P
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ;)

    mage love eka mage paaduwe mama karagena yannam machan...
    no need another s helps...;)

    මම හෙල්ප් කරන් ඇහුවේ නෑ බං. මං ඇහුවේ උඹ හිතන විදියට ආදරේ ඇතුලේ sex වල contribution එක කොච්චරක් ද කියලා?

    නැත්නම් උඹත් අර "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ සුරම්‍යයි" ජාතියේ පිස්සු පීකුදු පොරක්ද?
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මම හෙල්ප් කරන් ඇහුවේ නෑ බං. මං ඇහුවේ උඹ හිතන විදියට ආදරේ ඇතුලේ sex වල contribution එක කොච්චරක් ද කියලා?

    නැත්නම් උඹත් අර "ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ සුරම්‍යයි" ජාතියේ පිස්සු පීකුදු පොරක්ද?

    Eka machan awasthawe hetiyata wenna puluwan...
    mama dakina widiyata...
    umbata tharam raagayak nam mage hithe nehe...
    as u hv mentioned here abt 90%...
    :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    the_truman_show-front_divx.jpg