N70 vs N5130 xpress music

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට කියන්න තියෙන්නේ පාඩුයි කියලා තමයි..
    මචන්, උඹ N73 ෆොන් එකක් මාරු කරලා තිබ්බා නම් කමක් නෑ කියන්න පුලුවන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනික දෑන් N70 මාකට් එකේ කවුරුවත්ම ගණන් ගන්නේ නෑති
    තත්ත්වයටම පත්වෙලා ඉවරයි..
    ඒ ෆොන් එක අස්සක් මුල්ලක් නෑර හෑම එකෙක්ම වගේ
    පාවිච්චි කරනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aparade.......:( :( :( :(

    ඈයි ඒ වගේ ෆොන් එකක්
    තොරගන්න හිතුවේ..
    අනික දෑන් ගත්ත ෆොන් එකත් හොදටොම පට්ට ගාපු ෆොන්
    එකක් වෙන්න ඈති..

    මචන්, උඹව මිනිහා අන්දලාවගේ.. අනික දෑන් ගත්ත ෆොන් එකේ බෑටරි එහෙම කොහොමද? දවස් කියක් තියෙනවාද ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ මචන් ෆොන් එක මාරු කරන්න කලින්
    මේ වගේ ත්‍රේඩ් එකක් දාලා අහන්න තිබ්බේ..
    මාරු කරන එක වාසිද නෑද්ද කියලා..
    එතකොට අපිත් කියලා දෙනවානේ..
    අපි දන්න දෙවල්..
    හරි දෑන් ගිය දේ ගියා. හිත හදාගෙන මේ ෆොන් එක හෙමිට කාත හරි තල්ලු කරලා දාන්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ 5130 ය දුන්න එකාගෙන් කීයක් හරි ගාණක් ඉල්ල ගන්න බලපන්

    දෙන්නා මාරු කර ගත්තායින් පස්සේ
    ආයේත් ඒ ගනු දෙනුව ගෑන කතා කරන එකේ තේරුමක් නෑ..
    අනික මිත්‍රත්වයත් පලුදු වෙයි මේ සීන් එකෙන්..