WAR HEROES MEMORIAL 2010 PICTURES

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    mainpic_L1.jpg


    දශක තුනක් රටත් ජාතියත් පෙළූ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට දහස් සංඛ්‍යාත වූ රණවිරුවෝ දිවි පිදූහ. එසේ දිවිදුන් රණවිරුවන්ගේ අවසන් සුසුමින් ජීවය ලැබූ ආරක්ෂක බළ සේනා ත්‍රස්තවාදය පරාජය කර දහස් සංඛ්‍යාත මෑණිවරුන්ගේ නෙතඟ නැඟෙන්නට තිබූ කඳුලට විරාමය තැබූහ. සිය මවගේ නෙතඟ කඳුළක් නංවා දහස් සංඛ්‍යාත මවුවරුන්ගේ නෙතඟ කඳුළැල් පිස දැමූ වීරෝදාර රණවිරුවකුගේ මව ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස සිට මේ පතන්නේ නැවතත් මේ බිමෙහි යුද ගිනි නොනැගේවා කියා නොවේ ද?

    Dinamina


    War_hero_s_parliament_%283%29.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    respect them :cool: may all of them attend nibbana :cool: kata hari puluwannam eke kotala thiyena poem eka wage eka hoyala denawada :D thanx