Windows xp කල් පනී !!!
වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය මුලින්ම වෙළඳපලට ඉදිරිපත් වූයේ 2003 වර්ෂයේය. වින්ඩෝස් 98, 2008 වැනි පැරණි තාලයේ මෙහෙයුම් පද්ධති වලින් පසුව සිදු වූ Windows xp හි ආගමනයත් සමගම එය මිනිසුන් අතර ඉතාමත්ම ජනප්රියතාවයට පත් විය. ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකි වීම, භාවිතයේ පහසුව හා කලින් ආ මෙහෙයුම් යද්ධති වලට වඩා දර්ශනීය පරිශීලක අතුරුමුහුනතක් (User Interface) තිබීම වැනි කාරනා මෙයට හේතු විය. එක්ස් පී වලට පසු 2006 වසරේදී වින්ඩෝස් විස්ටා ද, 2009 වසරේදී වින්ඩෝස් 7 ද පැමිණියේය. මේවා වින්ඩෝස් එක්ස් පී වලට වඩා අතිශයින්ම සංකීර්ණ මෙන්ම ඉතාමත්ම දැකුම්කළු මෙහෙයුම් පද්ධති වේ. කෙසේ වෙතත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එක්ස්පී භාවිතා කරමින් සිටී. මෙයට ප්රධානතම හේතුව වන්නේ වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතිය ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකි වීමයි. මෙය අදටත් හොඳින් ගැලපෙන මෙහෙයුම් පද්ධතියකි. එහෙත් දැන් මෙම මෙහෙයුම් පද්ධතිය විශ්රාම ගන්වන තැනට වැඩ සැලසී තිබේ.මෙයට හේතුව වන්නේ දැන් තිබෙනවාට වඩා නව තාක්ෂණයකින් හාඩ්ඩිස්ක් නිපදවීමට නිශ්පාදකයන් පියවරගෙන තිබීමය.
Read more ►
මෙම ලිපිය වැඩිදුර කියවීම සඳහා මාගේ බ්ලොග් අඩවියට යන්න.
http://vidasa.co.cc/
මෙය ඔබගේ සිත් ගත්තේනම් rep ++
හා මාගේ බ්ලොග් ලිපියට ප්රතිචාරයක්ද එක් කරන්න

Last edited: