ලෙස්ලි මානෙල්ට ප්‍රේම කළේ මුළු හදවතින් ම ය. මානෙල් කියන ඕනෑ ම දෙයක් කියූ සැණෙන් කිරීමට තරම් උමතු පෙම්වතකු වූ ලෙස්ලි දිනක් රාත්‍රියේ මුහුදු වෙරළට වී මානෙල් සමඟ අල්ලාප සල්ලාපයක යෙදී සිටියේ ය.
බලන්ට අනේ, අද හඳ මොන තරම් ලස්සන ද? මානෙල් කීවේ ලෙස්ලි දෙසත්, අහස දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.
“ඇයි රත්තරන්, ඔයාට ඒක ඕනෙද?” ලෙස්ලි ඇසුවේ ආදරයෙන් මුසපත් වෙමිනි.