neobux eken payments aran tiyenne kawda..?

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    kawada neobux eke tiyena salli paypal ekata aran tiyenne...
    paypal address eka neobux ekata support karana country eka mokadda..?

    mama argantina daala tiyenne..man payout eka ganna yaddi country eka support karanne nathilu..

    kawda aran tiyenne..?
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් මම alertpay එකට ගත්තා පේ පෑල් ලංකාවට සපෝර්ට් කරන්නෙ නෑ ලු
    ඒත් ඇලර්ට් පේ එ‍කේ මිනිමම් ලිමිට් එකක් තියෙනවා චෙක් එකක් ඉල්ලන්න ඒ මදිවට උන් චාර්ජ් කරනවා ගානක් චෙක් එක එවන්න ඒ හින්ද තාම ලංකාවට ගෙන්න ගත්තෙ නම් නෑ සල්ලි ටික අකවුන්ට් එකේ තියනවා