Lankan gays want rights - Yes or No ?

do you support equal rights for gays & lesbians ?

  • yes

    Votes: 34 25.2%
  • no

    Votes: 101 74.8%

  • Total voters
    135

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඌට homophobia කියන මානසික අසහනය තියනවා වගෙ...:rolleyes:

    හිතේ තියන් හිටපන්..... උඹත් වෙන රටක ඉඳන් වෙන්න ඇති..... මේවා වෙන්න ඕනේ කියන්නේ. උන්ට Human Rights තියෙන්න ඔනේ. උන්ව මරන්න කියනවා නෙමේ..... එත් මේ...ඔනවට වඩා ඔය දේවල් වලට අයිතිවාසිකම් දීලා.....නැති ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැ. විවාහය කියන එක තාම යහතින් තියෙන දේ....ඕකත් විකෘති උනාම..... ඔය ආර්ථකයට වඩා හපන් වෙයි ලංකාවේ. සුද්දාගේ හැම ලෙඩේම Human Rights කියලා මෙහෙට පටොනවා.

    මෙහේ ඉපදිච්ච උන් Human Rights නම් ඔක්කොටම දිපන් දිපන් තමා.