Lankan gays want rights - Yes or No ?

do you support equal rights for gays & lesbians ?

  • yes

    Votes: 34 25.2%
  • no

    Votes: 101 74.8%

  • Total voters
    135

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Sri Lanka’s gay community today demanded equal rights and urged the authorities to emulate India which had last year lifted restrictions on the gay community.

President of Equal Grounds, Rozanne Flemar Caldera, speaking at a fashion show in Colombo this evening organized by Sri Lanka’s gay community said that people must be treated equally be they gay or straight.


dailymirror


do you support equal rights for gays & lesbians ?

vote yes or no
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹ මේ නොකියා Check කරලා බලන්නේ....කියක් EK එකේ Homo කට්ටිය ඉන්නවාද කියලානේ.

    වැදගත් දෙයක් තිබ්බේම නැද්ද බන්.....dailymirror එකේ Post කරන්න..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ මේ නොකියා Check කරලා බලන්නේ....කියක් EK එකේ Homo කට්ටිය ඉන්නවාද කියලානේ.

    වැදගත් දෙයක් තිබ්බේම නැද්ද බන්.....dailymirror එකේ Post කරන්න..
    :P:P:P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් ලංකාවට අඩු මෙච්චරයි... වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද. එහෙන් කිරිපිටි මිල වැඩි වෙනවා.
    මෙහෙන් කැම්පස් වල වළි යනවා.ඒ මදිවට කොටි ආයෙත් ඔලුව උස්සන්න දඟලනවා.
    :frown::frown:
    :baffled::baffled::baffled:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    this is about equal rights

    උන්ට...අරන් රට යන්න කියපන්.....මේක මේ ඇමරිකාවක් කරගන්න හදන්නේ.....ඊට කලින් අර වතුකරයේ ඉන්න , යාපනේ ඉන්න මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ටික ලබලා දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: sali07