ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298
ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D
සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P
ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ):lol:

දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.
:lol:
 
මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.:D කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්
 
cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
oona ekak endapallaa.. kisi awulak neee.. apita oona ekak andinna puluwan nam umbalata beri mokada?... kellek kalisamak endahama magic wagee balana napunsakayan apee ratee kochchara innawada?..
 
Last edited:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol: stop envying men and start wearing whatever you like

    they can wear pants, frocks, skirts or anything we can only wear pants :lol: It's not like we wear and mini skirt and deprive them of it ..nothings good enough for some women..they only see the bad side of everything.

    මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.:D කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්

    you are just making wayyyy too big a deal outa everything.:P
     
    don't hate us lol just wear whatever works for you, we don't mind.
    අනේ අපි මොකට වෛර කරනවද පිරිමි ඇඳුම් හෝ නිදහසට.:Pඒත් ප්‍රශ්ණය වෙන්නේ ඇයි කාන්තාවන්ට ඇඳුම පවා නියම කරන්නේ පිරිමි?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අනේ අපි මොකට වෛර කරනවද පිරිමි ඇඳුම් හෝ නිදහසට.:Pඒත් ප්‍රශ්ණය වෙන්නේ ඇයි කාන්තාවන්ට ඇඳුම පවා නියම කරන්නේ පිරිමි?

    who did? think you are having 19th century in mind :lol: walk around naked and see if we care.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම නම් ඊයේ ගවුමක් ගැලෙව්වා...:yes: මට ඒක ලස්සන උනාට ගලවන්න ගියාම සසර එපා උනා... ඒක නිසා මම කිව්වා ආයේ ගවුම් අදින්න එපා කියලා.... :yes:
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.:D කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්

    0na ekak andaganin ban...apita panda... akamathi un umbata bani...apita moko...

    api ta ona dee api karanawa echcharai...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D
    සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P
    ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
    අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ):lol:

    දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
    කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
    පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.
    :lol:

    :lol::lol::lol: දැන් කව්ද රෙද්ද හැට්ටේ අඳින්න කියන්නේ ?? :rolleyes: ඉනෙන් පල්ලෙහා වියතක් විතර ඇඳගෙන බස් එකේ වාඩි වෙලා යන්න බෑනේ ?? ....විලාසිතා ගැහැණු පිරිමි හැමෝටම පොදු දෙයක් ...අපි කව්රු උනත් අඳින්න ඕන අවස්ථාවට උචිත විදිහටයි... :D
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අනේ අපි මොකට වෛර කරනවද පිරිමි ඇඳුම් හෝ නිදහසට.:Pඒත් ප්‍රශ්ණය වෙන්නේ ඇයි කාන්තාවන්ට ඇඳුම පවා නියම කරන්නේ පිරිමි?

    ඇයි ඔයාට එක එක පිරිමි කියනවද මේක අඳින්න අරක අඳින්න කියලා . :P:P
     
    මේ ගැන ලිපියක් හමුවුනා

    .....මානවිකාවන් රෙද්ද හා හැට්ටය අඳිනවාට ලේඛකයාගේ කිසිම විරෝධයක් නෑ. එය බොහෝ කාන්තා ඇඳුම් මෙන් ගැහැණුකම සඟවන්නක් නොවෙයි. හැට්ටය සැකසී තියෙන්නේ අකීකරු තිසරුන් බඳු පිරුණු තන මඬල සැඟවීමට නොව එය උලුප්පා පෙන්නීමටයි. චීත්ත රෙද්ද තරම් හොඳින්, රිය සක වන් පුළුලුකුළ නළවමින් යන නාරි ලැසි ගමන විදහා දක්වන වෙනත් ඇඳුමක් නැති තරම්. ඇයි මිටින් ගත හැකි ඉඟ සුඟ නිරාවරණය කිරීම? අනෙක මොන ඇඳුමද ඔහොම මල්වර යුවතියන්ගේ නැබ (බුරිය) පෙන්වන්නේ? ඡවි වර්ණ ගැටිස්සියන්ගේ බඳ ලෝහිත පැහැ චීත්තයත් සමඟ මවන කන්ට්‍රාසය දුටු ලේඛකයාට හිතුනේ අද හෙටම සක් සැපත් කවරෙක්ද කියා සිතී ශක්‍රයාත් නලින් ද සිල්වා සිරිමතුන්ගේ වීමංසක පර්ෂදයට බැඳී සරසවි මානවිකාවන්ට රෙද්ද හා හැට්ටය ඇඳීමට බල කිරීම පටන් ගනු ඇති කියායි. පෘතග්ජන නලින් ද සිල්වා සිරිමතුන් පමණක් නොව හිමාලයේ තපස්වි වරුනුත් මේවා දැකලා රෝමෝද්ග්‍රහණය නෙවෙයි ලිංගෝද්ග්‍රහණය වුනත් විස්මයක් නෑ......