and if we try to have a skirt or something we are freaking crossdresserskaata kiyannada ithin mewa

මේ ගැන ලිපියක් හමුවුනා
.....මානවිකාවන් රෙද්ද හා හැට්ටය අඳිනවාට ලේඛකයාගේ කිසිම විරෝධයක් නෑ. එය බොහෝ කාන්තා ඇඳුම් මෙන් ගැහැණුකම සඟවන්නක් නොවෙයි. හැට්ටය සැකසී තියෙන්නේ අකීකරු තිසරුන් බඳු පිරුණු තන මඬල සැඟවීමට නොව එය උලුප්පා පෙන්නීමටයි. චීත්ත රෙද්ද තරම් හොඳින්, රිය සක වන් පුළුලුකුළ නළවමින් යන නාරි ලැසි ගමන විදහා දක්වන වෙනත් ඇඳුමක් නැති තරම්. ඇයි මිටින් ගත හැකි ඉඟ සුඟ නිරාවරණය කිරීම? අනෙක මොන ඇඳුමද ඔහොම මල්වර යුවතියන්ගේ නැබ (බුරිය) පෙන්වන්නේ? ඡවි වර්ණ ගැටිස්සියන්ගේ බඳ ලෝහිත පැහැ චීත්තයත් සමඟ මවන කන්ට්රාසය දුටු ලේඛකයාට හිතුනේ අද හෙටම සක් සැපත් කවරෙක්ද කියා සිතී ශක්රයාත් නලින් ද සිල්වා සිරිමතුන්ගේ වීමංසක පර්ෂදයට බැඳී සරසවි මානවිකාවන්ට රෙද්ද හා හැට්ටය ඇඳීමට බල කිරීම පටන් ගනු ඇති කියායි. පෘතග්ජන නලින් ද සිල්වා සිරිමතුන් පමණක් නොව හිමාලයේ තපස්වි වරුනුත් මේවා දැකලා රෝමෝද්ග්රහණය නෙවෙයි ලිංගෝද්ග්රහණය වුනත් විස්මයක් නෑ......
don't you stick your hatred for him up our throats ..මේ ගැන ලිපියක් හමුවුනා

and who says men rule the world ?![]()

සමහර ඇදුම් ඇන්දොත් අපි බලනවා නෙවෙයි "බැලෙනවා"( කෙල්ලොත් ඒ බව දන්නවා නෙ ඉතින්
)
ඒක වල්කමwho did? think you are having 19th century in mindwalk around naked and see if we care.

මම නම් ඊයේ ගවුමක් ගැලෙව්වා...මට ඒක ලස්සන උනාට ගලවන්න ගියාම සසර එපා උනා... ඒක නිසා මම කිව්වා ආයේ ගවුම් අදින්න එපා කියලා....
![]()

තම තම වත්කම් වල හැටියට ඇඳුම ඇඳගෙන යන එකයි ඇත්තේ. තේරුනාද මන්දා
![]()
මටනම් තේරුනේම නෑ 
kauda baninne.ane manda mage wifegeth jathika anduma oka thama.mata na ake kisi aulak na.......ඩෙනිම/ටීෂර්ට් එකට ඇයි සමහර පිරිමි බනින්නේ?![]()

ඩෙනිම/ටීෂර්ට් එකට ඇයි සමහර පිරිමි බනින්නේ?![]()
epa wenawa 

wash them once in a while.denima galawanna hari amaarui neh appaa![]()
epa wenawa
![]()