මම ගාව තිබ්බ 500.00 ම ඉවරයි.. මම ෆිල්ම් බලන්න ගියේ නැහැ.. මම අපේ office එකට එක්කගෙන ගියේ.... 750.00ක් ඉතුරුයි...
155.00 ක් ෆාමසියට වියදම්... බස් එකට 134, ඉතුරුවා කන්න... (ආහ් මල් වලටයි හදුන්කූරු වලටයි 90.00... හිගන්නෙක්ට 20.00 යි.. ඔන්න අය වැය....![]()

Ado uba hodai ne, mata ara bus eke gana ithurui but eeta wada wiyadam wenawa... cuz yana vahaneta![]()

Mamath mee salli nathi nisaaa yanthan gata gaha gatthe... Nathnam Mama barack obama wagee thamai wiyadam karanne.... passe thamai aparadee kiyala hitenne 

![]()

mama nam kamathi ikmanata galawanna puluwan ekak adinawata..hikz....![]()

Ow ow owa oluwata enakota api parakku wadi yako....![]()

හිකිස්. එල එල ත්රෙඩ් එක පටන ගත්තේ කොහොමද.දැන් කොහේදඔව් බන්... අනේ මන්දා.. මම ඒක සිරා කරනවාද නැද්ද කියලා දෙයියො තමයි දන්නේ...![]()

හපොයි.උඹ ත්රෙඩ් එකක් දාපන් ගවුම් අඳින්න එපා ගලවන්න කරදරයි කියලාඋබ මොකද හිනා වෙන්නේ... උබ ගවුමක් ගලවලා තියෙනවාද..??
![]()
කවදා හරි ගලවලා බලපන් කොච්චර අමාරුද කියලා...![]()
ගවුමක් ගලවන්න තියෙන අමාරුව බොරුනම් අපේ shammee ගෙන් අහල බලපන්... නේද shammee...??![]()
![]()
ගවුම ලස්සන උනාට ගලනන්න ඕනේ ඔලුවෙන්... පිස්සු බම්ප් වෙනවා![]()
![]()

හපොයි.
ගවුමක් ගලවන්න තියෙන අමාරුව බොරුනම් අපේ shammee ගෙන් අහල බලපන්... නේද shammee...??![]()
![]()

මම නම් ඊයේ ගවුමක් ගැලෙව්වා...මට ඒක ලස්සන උනාට ගලවන්න ගියාම සසර එපා උනා... ඒක නිසා මම කිව්වා ආයේ ගවුම් අදින්න එපා කියලා....
![]()

කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ
සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...
ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ)
දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්රිටිනි අඳින ක්රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.![]()

But again i must say..
in schools they hv a rule for the parents, if u come for a parents meating or to the school , u gotta wear a saree..
Well i dun agree with this phrase
Again , Cmon !! this is 21st century.. lol
I remember how much my mom go thru to wear a saree when she has to go for parents meating.. shes not fashionable, though she always wears a trouser and a blouse cuz she prefers it , she says its much comfortable.. Soo .. i duno why , schools wants ladies to wear sarees n come to the schools
Also i shud tell.. in popular boys schools (not one or two , in everyschool)
Guys do get a kick by checking out teacher's bandiya (when teachers has to wear a saree n come)
Y cant teachers wear a denim n a tshirt , or a skirt n blouse for the school.. then guys wont get any chance to look at teachers bandi n make thr selves disterbed. LOL
Best example is - Hiripoda wessa , thrs a scene that the student is dreaming of the teacher.. LMAO !
හිකිස්. එල එල ත්රෙඩ් එක පටන ගත්තේ කොහොමද.දැන් කොහේද![]()
![]()

ඒක නම් ඇත්ත... මේක දාපු අය පැත්ත පලාතේ නැහැ... එයාලා මේක දැක්කොත් විලි ලැජ්ජ හිතෙයි 

හපොයි.උඹ ත්රෙඩ් එකක් දාපන් ගවුම් අඳින්න එපා ගලවන්න කරදරයි කියලා![]()
හපොයි.![]()
![]()
![]()