oya sehennna anthayata giilla! den tikak over wage!







මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්





මම දකින විදිහට ඔනෙ ඇදුමක් අදින්න එක ලොකු ගැටළුවක් නෙවි එත් තැනට සුදුසු විදිඅට අදින්න ඕනේ නිකන් පාරේ ගොඩක් කොටට ඇදගෙන යන එක එචර හොද මදි එත් තමන්ගේ රකියවට එහෙම අදීන වෙන එක යම් සදරනයක් තියෙනවා එත් සමහර කාන්තාවන් සරුංගල් වෙන්න හදන එක නම් හොද මදි ගැහැණු ළමයෙකුට කලිසම් ටී ෂර්ට් අදින එකනම් කිසිම ගැටළුවක් නැත.
නමුත් මෙය වැරදි "පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි" පිරිමි කොටිනම් කිවොත් ආවරණය විය උතු තැන වසාගෙන අදින එක බොහොම සුලබ දෙයක අඹුඩේ උනත් වෙහෙන්න ඕනේ තැන වෙහෙනවා එක හාස්‍යට ලක් කල යුතු නැත ............![]()
මම සෑහෙන වෙලාවකට පස්සෙ දැන් ආවේ.
මම සෑහෙන වෙලාවකට පස්සෙ දැන් ආවේ.
ගෑනුන්ට විතරයි නේද ඔය කියන සරුංගල් වගේ අඳින්න පුලුවන්.ඒකටත් කැමති අය ඕනම සමාජයක ඔනතරම් ඉන්නවා.අනික ඔය කියන විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේෂ?...
කතා කරමුකෝ..දිගට. මම හැම අදහසක්ම ගරු කරනවා.මේක සමාජ කතිකාවතක්.

mamath asa gaun galawanawata wada denim galawanna... eka lesine![]()
.dan balanna ganu lamayek saree 1kak adala giyoth kiyai maru kalla bun ara balapan bada peenawa kiyala
.denimak gahala giyoth kiyai ara balapan maru **** kiyala.aa kiyanne balana ekage hitha tamai hama deekatama mulaGodak ganu aya andum andinne wili wasa gannwata wada wenath karunu karana godak itu kara ganna. Wilasitha kiyana dewal loke athi wela thiyenneth e hethu mathamai. Eke kisima waraddak mama dakinne na.
Anduma mokak unath thamnge shareereta galapena saha thanata galapena anduamak andeemen thama e awashya thawayan itu kara ganna puluwan. Kapee penna andinwa unath eketh thanata saha thamnge shareereta galapena deyak wenna ona.
Anik hama deyakma wage thamange lassana thiyeneth pennanna. Eka inna thana, samajaya balala mole pawichchi kalla penweema thama wenna ona.

Hehe.. this is 21st century shamee.. u can wear woteva u like
But i always prefer clothes which doesnt giv any bad impression for people when i wears it.
Specialy when u tavel by bus , u wear a mini shory n strapless top n go , people may look at u in a weired way.. In fact , it makes u very uncomfotable too
To tell u , um a queen of fashion.. but i neva expose my body (where i need to cover , i do) ..
Just wear sumfin which makes guys say .. 'uu.. shes pretty' instead of 'uu.. shes *.....g hot b*... !'
Well , denim n t-shirt , so far nobody calls it bad , unless the guy from the dark age
Way to go shamee.. wear sumfin decent , fits u ..
_____________-
But again i must say..
in schools they hv a rule for the parents, if u come for a parents meating or to the school , u gotta wear a saree..
Well i dun agree with this phrase
Again , Cmon !! this is 21st century.. lol
I remember how much my mom go thru to wear a saree when she has to go for parents meating.. shes not fashionable, though she always wears a trouser and a blouse cuz she prefers it , she says its much comfortable.. Soo .. i duno why , schools wants ladies to wear sarees n come to the schools
Also i shud tell.. in popular boys schools (not one or two , in everyschool)
Guys do get a kick by checking out teacher's bandiya (when teachers has to wear a saree n come)
Y cant teachers wear a denim n a tshirt , or a skirt n blouse for the school.. then guys wont get any chance to look at teachers bandi n make thr selves disterbed. LOL
Best example is - Hiripoda wessa , thrs a scene that the student is dreaming of the teacher.. LMAO !
wikaara kiawanna epaa


පොඩි දෙයක් මග හැරිලා "විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේ.." මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් එය නොකරන එක සරලව කිවොත්...............





mage personal idea eka nam thamange samaja thatawayata galapen thamage wayasata galapena, inna thanata galapena deyak adinna ona. eka ganu pirimi katawak na. hamomatama ekai. ehema nathuwa api oyala mokak andath kisima awulak na. mehema ekak thiyenawa. kellekwa dakkama "wow mchan patta lassana kallak" kiyana eka misak "ado patta hot baduwak ban" kiyanne nathi ganata adinawa nam mama asasi. e arunama wena kisima awulak na. gal la samahra ayata trou eka mara lassanai. ewagema mara katha ayath innawa trou eka andama. eka itin thaman danaganna ona thamange agata galapena adum.
about the saree topic. sariya andama kello patta lassanai. ehemai kiyala hamadama saree adinna bane. magul geyakata partyakata sareeyak adan awama aniwa mara lassanai. hamoma balanawa.



