Last edited:
ලස්සනයි සහෝ..
nice![]()
lassanai
thnx lokkkaaaa................!!!!සාර්ථක නිර්මාණයක් සහෝ.....
අදහස් වචන තුලට අපූරුවට ගලපලා තියෙනවා....ඔබට ජය..
මෙය දුක්ඛිත කතාවක් මූලිකව සැකසුන නිර්මාණයක් වුවත්, ඔබ එදා මෙදා තුර නිර්මාණකරනයේ ආ ගමන ගැන අවංකවම සතුටුයි. පද යෙදුම, භාෂාව හැසිරවීම ලස්සනයි.
ඔබට සුබ පතනවා සොයුර.