ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

boy_kk

Member
Mar 31, 2010
1,024
36
0
Not Sure
මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.:D කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්

mamath asa gaun galawanawata wada denim galawanna... eka lesine:P:P:P
 
janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
මම දකින විදිහට ඔනෙ ඇදුමක් අදින්න එක ලොකු ගැටළුවක් නෙවි එත් තැනට සුදුසු විදිඅට අදින්න ඕනේ නිකන් පාරේ ගොඩක් කොටට ඇදගෙන යන එක එචර හොද මදි එත් තමන්ගේ රකියවට එහෙම අදීන වෙන එක යම් සදරනයක් තියෙනවා එත් සමහර කාන්තාවන් සරුංගල් වෙන්න හදන එක නම් හොද මදි ගැහැණු ළමයෙකුට කලිසම් ටී ෂර්ට් අදින එකනම් කිසිම ගැටළුවක් නැත.
නමුත් මෙය වැරදි "
පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි" පිරිමි කොටිනම් කිවොත් ආවරණය විය උතු තැන වසාගෙන අදින එක බොහොම සුලබ දෙයක අඹුඩේ උනත් වෙහෙන්න ඕනේ තැන වෙහෙනවා එක හාස්‍යට ලක් කල යුතු නැත ............:):)
 
:)මම සෑහෙන වෙලාවකට පස්සෙ දැන් ආවේ.
ගෑනුන්ට විතරයි නේද ඔය කියන සරුංගල් වගේ අඳින්න පුලුවන්.ඒකටත් කැමති අය ඕනම සමාජයක ඔනතරම් ඉන්නවා.අනික ඔය කියන විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේෂ?...
කතා කරමුකෝ..දිගට. මම හැම අදහසක්ම ගරු කරනවා.මේක සමාජ කතිකාවතක්.:D
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Godak ganu aya andum andinne wili wasa gannwata wada wenath karunu karana godak itu kara ganna. Wilasitha kiyana dewal loke athi wela thiyenneth e hethu mathamai. Eke kisima waraddak mama dakinne na.

    Anduma mokak unath thamnge shareereta galapena saha thanata galapena anduamak andeemen thama e awashya thawayan itu kara ganna puluwan. Kapee penna andinwa unath eketh thanata saha thamnge shareereta galapena deyak wenna ona.

    Anik hama deyakma wage thamange lassana thiyeneth pennanna. Eka inna thana, samajaya balala mole pawichchi kalla penweema thama wenna ona.
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    :)මම සෑහෙන වෙලාවකට පස්සෙ දැන් ආවේ.
    ගෑනුන්ට විතරයි නේද ඔය කියන සරුංගල් වගේ අඳින්න පුලුවන්.ඒකටත් කැමති අය ඕනම සමාජයක ඔනතරම් ඉන්නවා.අනික ඔය කියන විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේෂ?...
    කතා කරමුකෝ..දිගට. මම හැම අදහසක්ම ගරු කරනවා.මේක සමාජ කතිකාවතක්.:D

    මම සරුංගල් කියල අදහස් කල තමන්ට බොහොම අපහසු විදිහට අදින(අනවශ නෙරවරණයත් අයත් ) කාන්තාවන් උදාහරණය විදිහට බස් එකකට නගින්න ,බහින්න, ඉදගන්න බැරුව විහිළු කාරියන් බවට පත් වෙන කාන්තාවන් ගෙන. සමාජය කියන්නේ විෂම පුද්ගලයන්ගෙන් සැදුම්ලත් දෙයක් ඉතින් ඕන දෙකට හරි කියන්න පසු බට වෙන්නේ නැත :D
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    taman tamata galapena adumak tanata sudusu widihata adinna oni kiyana ekai maee adahasanam.namuth wilasitha kiyana dee seema karanna hoda naha.eka pathirenna oni awashya thawayata misak peenee siteemata nemai.aa kiyanne samahara aya hitanawa fashion show 1kaka adina aduma tamai ada kale fashion 1ka kiyala.anna ethanai warada.mokada eka hamatanatama adinna sudusu naa.tanata galapena widihatai adinna oni

    habai mona dee kiwwath ape rate sanskruthiyata galapena adum adina eka gana kiwwoth ewa godak hodai.apita puluwannam eka treand 1ka karanna oni. shamee kiwwata ape adum wala sanwara kama naa kiyala mama ekaga naaa.mokada a adum godak sanwarai aga patha penawa adui.

    habai oya monawa kiwwath sanwarakamata andath balana ekage hitha anuwa tamai eka wenas wenne. api mulu agama wahenna adagena giyath balana ekata aa aduma hithin galawala balanna puluwanneee :P.dan balanna ganu lamayek saree 1kak adala giyoth kiyai maru kalla bun ara balapan bada peenawa kiyala :P.denimak gahala giyoth kiyai ara balapan maru **** kiyala.aa kiyanne balana ekage hitha tamai hama deekatama mula
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    kawru moka andath kamak ne sanwara widiyata.... " Wili wehenna" adinna one.. eka genu pirimi kiyala wenasak ne....

    USA walath den alulen law implement karan yanawa... ethem fashions thahanam karanna... ita kalin eyala poster campaign ekakin janathawa denuwath karanawa meka haranna epa kiyala.... ( underwear visible fashions)...

    kaleta anuwa thale wenas wenna one.... but winaya garukawa...

    meka genu pirimi kiyala adalathwayak ne... degottantama adalai kiyala mama hithanne
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    පොඩි දෙයක් මග හැරිලා "විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේ.." මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් එය නොකරන එක සරලව කිවොත්...............
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    Godak ganu aya andum andinne wili wasa gannwata wada wenath karunu karana godak itu kara ganna. Wilasitha kiyana dewal loke athi wela thiyenneth e hethu mathamai. Eke kisima waraddak mama dakinne na.

    Anduma mokak unath thamnge shareereta galapena saha thanata galapena anduamak andeemen thama e awashya thawayan itu kara ganna puluwan. Kapee penna andinwa unath eketh thanata saha thamnge shareereta galapena deyak wenna ona.

    Anik hama deyakma wage thamange lassana thiyeneth pennanna. Eka inna thana, samajaya balala mole pawichchi kalla penweema thama wenna ona.

    ඔ‍යා කි‍යන දෙ ඇත්ත!But when I see the poll result ,,,,,,?
    ElaKiri boys??? :confused:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    Hehe.. this is 21st century shamee.. u can wear woteva u like :)
    But i always prefer clothes which doesnt giv any bad impression for people when i wears it. ;)
    Specialy when u tavel by bus , u wear a mini shory n strapless top n go , people may look at u in a weired way.. In fact , it makes u very uncomfotable too

    To tell u , um a queen of fashion.. but i neva expose my body (where i need to cover , i do) ..

    Just wear sumfin which makes guys say .. 'uu.. shes pretty' instead of 'uu.. shes *.....g hot b*... !' ;)

    Well , denim n t-shirt , so far nobody calls it bad , unless the guy from the dark age :P

    Way to go shamee.. wear sumfin decent , fits u .. :)

    _____________-

    But again i must say..

    in schools they hv a rule for the parents, if u come for a parents meating or to the school , u gotta wear a saree..

    Well i dun agree with this phrase

    Again , Cmon !! this is 21st century.. lol

    I remember how much my mom go thru to wear a saree when she has to go for parents meating.. shes not fashionable, though she always wears a trouser and a blouse cuz she prefers it , she says its much comfortable.. Soo .. i duno why , schools wants ladies to wear sarees n come to the schools

    Also i shud tell.. in popular boys schools (not one or two , in everyschool)
    Guys do get a kick by checking out teacher's bandiya (when teachers has to wear a saree n come) :P

    Y cant teachers wear a denim n a tshirt , or a skirt n blouse for the school.. then guys wont get any chance to look at teachers bandi n make thr selves disterbed. LOL

    Best example is - Hiripoda wessa , thrs a scene that the student is dreaming of the teacher.. LMAO !

    oya thiyenne......
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    mage personal idea eka nam thamange samaja thatawayata galapen thamage wayasata galapena, inna thanata galapena deyak adinna ona. eka ganu pirimi katawak na. hamomatama ekai. ehema nathuwa api oyala mokak andath kisima awulak na. mehema ekak thiyenawa. kellekwa dakkama "wow mchan patta lassana kallak" kiyana eka misak "ado patta hot baduwak ban" kiyanne nathi ganata adinawa nam mama asasi. e arunama wena kisima awulak na. gal la samahra ayata trou eka mara lassanai. ewagema mara katha ayath innawa trou eka andama. eka itin thaman danaganna ona thamange agata galapena adum.
    about the saree topic. sariya andama kello patta lassanai. ehemai kiyala hamadama saree adinna bane. magul geyakata partyakata sareeyak adan awama aniwa mara lassanai. hamoma balanawa.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    පොඩි දෙයක් මග හැරිලා "විලිවසා ගැනීම කියන දේ ඇයි ගෑනුන්ට විශේ.." මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් එය නොකරන එක සරලව කිවොත්...............

    :yes::yes::yes::yes::yes:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    mage personal idea eka nam thamange samaja thatawayata galapen thamage wayasata galapena, inna thanata galapena deyak adinna ona. eka ganu pirimi katawak na. hamomatama ekai. ehema nathuwa api oyala mokak andath kisima awulak na. mehema ekak thiyenawa. kellekwa dakkama "wow mchan patta lassana kallak" kiyana eka misak "ado patta hot baduwak ban" kiyanne nathi ganata adinawa nam mama asasi. e arunama wena kisima awulak na. gal la samahra ayata trou eka mara lassanai. ewagema mara katha ayath innawa trou eka andama. eka itin thaman danaganna ona thamange agata galapena adum.
    about the saree topic. sariya andama kello patta lassanai. ehemai kiyala hamadama saree adinna bane. magul geyakata partyakata sareeyak adan awama aniwa mara lassanai. hamoma balanawa.

    Oka terum ganna beri Gehenu parshawayak thama EK eke inne. Mona karannada bro.... Terum ganna dawasaka terum gani... :):):):)