hondama comedy movie eka mokadda?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    umbala balala thiyana hondama comedy movie eka mokadda?:D
    Laughing-Cat.jpg

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    සිකුරු හතේ.
    ලංකාවෙ මෑතකදි හැදුණු අනිත් දෙකයි පනහෙ කොමඩි එක්ක බලද්දි සිකුරු හතේ, බහු‍බූතයෝ වගේ චිත්‍රපටි තියෙන්නෙ ගව් ගානක් ඉදිරියෙන්.
    ඒවලිනුත් සිකුරු හතේ තමා නියම. අධ්‍යක්ෂණය රඟපෑම් (විශේෂයෙන්ම විජය නන්දසිරි) වගේම කතාවත් එළකිරි!
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse

    සිකුරු හතේ.
    ලංකාවෙ මෑතකදි හැදුණු අනිත් දෙකයි පනහෙ කොමඩි එක්ක බලද්දි සිකුරු හතේ, බහු‍බූතයෝ වගේ චිත්‍රපටි තියෙන්නෙ ගව් ගානක් ඉදිරියෙන්.
    ඒවලිනුත් සිකුරු හතේ තමා නියම. අධ්‍යක්ෂණය රඟපෑම් (විශේෂයෙන්ම විජය නන්දසිරි) වගේම කතාවත් එළකිරි!
    ekath ela! umba balapu hondama english comedy eka mokadda?