කුතුහලය කියන්නෙ ලිංගික හැඟීම් වලට උත්ප්‍රේරකයක් කියලයි මම හිතන්නෙ. ඒකයි නිරුවතට වඩා අඩ නිරුවතට මිනිස්සු ආකර්ශනය වෙන්නෙ.
ස්තුතියි සියාතු !
ඕකනේ ඇත්ත.ඒ වුනාට කියන්නෙ වෙන දෙයක්!මේක තමයි බැන බැන හරි බැනුම් අහමින් හරි මාකර්ට් වෙන්නෙ.
කුතුහලය කියන්නෙ ලිංගික හැඟීම් වලට උත්ප්‍රේරකයක් කියලයි මම හිතන්නෙ. ඒකයි නිරුවතට වඩා අඩ නිරුවතට මිනිස්සු ආකර්ශනය වෙන්නෙ.
ස්තුතියි සියාතු !
ඕකනේ ඇත්ත.ඒ වුනාට කියන්නෙ වෙන දෙයක්!මේක තමයි බැන බැන හරි බැනුම් අහමින් හරි මාකර්ට් වෙන්නෙ.
හරි වැරැද්ද මොකක් වුණත් ඒක කාන්තාවගේ ආරක්ෂාවට හොඳයි.
මොකද කාන්තාවට ලිංගික හැඟීම් කියන හැඟීම දෙන ගමන්ම ඒවා මැඩපවත්වා ගැනීමටත් ඒවා හිත ඇතුලේ හංගා ගන්නත් හැකියාව සොබා දහම විසින්ම දීල තියනවා. මොකද වැඩිදුර ගියොත් පාඩුව කාන්තාවටමයි.
ඒත් පිරිම්න්ට එහෙම ප්‍රශ්නයක් නෑ. අහල තියනවනෙ කොල්ලෙක්නම් හෝදල ගෙට ගන්න පුළුවන් කියල? ඒක නිසා පිරිමින්ට හැඟීම් මැඩ පවත්වා ගැනීමේ විහේෂ හැකියාවක් සොබා දහම මගින් දීල නෑ. ඒක සාධාරණද කියල මගෙන් අහන්න එපා. ඒත් යතාර්ථය ඒකයි
ෂාහ්..සියාතුට හොඳ සමබර අදහස් තියනවානේ.
ආසාවන් මැඬපවත්වා ගැනීමේ හැකියාව කියන එක ඇත්ත.mama nam asai aluth fashion walata. Kellek kotata anda kiyala ake weraddak mama dakinne naha. weradda thiyenne a diha wanachara widiyata balana unge hith wala.
බලන්න කසුන්..ඔෆීස්වල කෙල්ලෝ අඳින්නෙ කෙටිම සායක්.මේවා කවුරු කියලා කරන/කරවන ඒවද මම දන්නෙ නෑ.ඒත් ඒ ළමයින්ට කාර්යාලයේ කවුරුවත් කායික/ලිංගික/මානසික හිංසනයක් කරන්නෙ නෑ.ඒත් ඒ කෙල්ලම බස් එකකට නැංග්ගොත්!
මෙතන තියෙන්නේ සීමිත පිරිසකගේ බැල්මේ/තේරුම්ගැනීමේ අඩුවක්.Adumakin kamaya esmathu wenawada???.. ahenam kadawal wala adum thiyala thiyanna bari wei.. lolzzzzzzzzzzzzzzzz



ඒකනේ සමහරු කාන්තා ඇඳුම් හොරකම් කරන්නේ.ඇන්ටි කිව්වෙ තද වෙලාද?
තවත් පැහැදිලි කරන්න දෙයක් නෑ.ඔයා හරි.හැබැයි කාමය ඉස්මතු නොවන කාන්තා ඇඳුම්වලටයි පිරිමි කැමති කියන එක නං බොරු.
එවගේම අවු80 ගනන්වල සිල්මැණිවරු-පාසැල් යුනිෆෝම් ඇඳගත් යුවතියන්-හත්අවුරුද්දකින්වත් නාලා නැති හිඟන ගැහැනු දූෂණය වෙන්නෙත් ඔය කියන අඳුම නිසා නෙවෙයි.මේක සමාජයේ ඇතුලේ තියන අඩුවක්.හිතන විදිහේ ගැටලුවක්.
(විදුලිය නැතුව ගියා-මේක ලියලා ගොඩක්වෙලා)
... oyage kathawa hari... 


ෂාහ්..සියාතුට හොඳ සමබර අදහස් තියනවානේ.
ආසාවන් මැඬපවත්වා ගැනීමේ හැකියාව කියන එක ඇත්ත.
හැබැයි අර පිරිමි සුද්ධවන්තයෝ වෙන එක හා ගැහැනුන් කොන්කරන තත්වයත් පිරිමි සමාජය ගොඩනඟපු දෙයක් නෙමෙයිද?ගැහැනියගේ කන්‍යාභාවය කියන්නේ ඇත්ත පාර්ශුද්ධත්වය නෙවෙයි කියන එක ලෝකයම දන්න දෙයක්.අනික පිරිමියෙක් විසින්ම උදුරාගත් කාන්තාවගේ පිරිසුදුකමට ගරහන එක මොනතරම් හාස්‍යයක්ද?
ඒකනේ සමහරු කාන්තා ඇඳුම් හොරකම් කරන්නේ.
ඇත්ත දිය යට ගහපු බෝලයක්!!!
Oya kohomada eka danne?????ඇන්ටි කිව්වෙ තද වෙලාද?
තවත් පැහැදිලි කරන්න දෙයක් නෑ.ඔයා හරි.හැබැයි කාමය ඉස්මතු නොවන කාන්තා ඇඳුම්වලටයි පිරිමි කැමති කියන එක නං බොරු.
එවගේම අවු80 ගනන්වල සිල්මැණිවරු-පාසැල් යුනිෆෝම් ඇඳගත් යුවතියන්-හත්අවුරුද්දකින්වත් නාලා නැති හිඟන ගැහැනු දූෂණය වෙන්නෙත් ඔය කියන අඳුම නිසා නෙවෙයි.මේක සමාජයේ ඇතුලේ තියන අඩුවක්.හිතන විදිහේ ගැටලුවක්.
(විදුලිය නැතුව ගියා-මේක ලියලා ගොඩක්වෙලා)
ekanma manasika ledak... umathuwak... me kathawena hema ekema aththak tyanawa... methanata dapu hema comm ekema aththak tyanawa kiyana ekai mage hegeema.. oyalata mokada hitenne????
ඔයාගේ කතාවෙ ගන්න දෙයක් තියනවා.හයිලියිට් කරපු කොටසට වඩාත් එකඟයි.ලාංකීක සමාජයේ හැටියට ලිංගිකත්වය ඉස්මතුවෙන ඇඳුම් නුසුදුසුයි කියන එකට විවාදයක් නෑ.ඒත් එතනත් තියෙන්නෙ මම අහන ප්‍රශ්ණයමයි.විරුද්ධ ලිංගිකයාගේ(පිරිමි)හැඟීම් උත්සන්න නොවන්න ගැහැනිය වගබලා ගත යුතුයි
අතීතයේ නිරුවතින්ම හෝ අඩනිරුවතින් සිටි සමාජයේ ඔය කියන කුලප්පුව තිබුනාද?අද බටහිර ගැහැනු අඳින පුදුමාකාර ඇඳුම් නිසා හැම කෛල්ලක්ම දූෂණය වෙනවද?ඇඳුම් ඔය තරම් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ දැන් යුගයේ නෙවෙයිද?වැඩිපුරම ආසියාතික කුහක සංස්කෘතීන් ඇතුළේ නෙවෙයිද?
(මෙය ඔබේ සටහනට ඉඳුරාම පිළිතුරක්ම නෙවෙයි-මත විමසිමක්)මාතෘකාව කාන්තා ඇඳුම ගැන ඇයි මේතරම් විවේචන!
Adumakin kamaya esmathu wenawada???.. ahenam kadawal wala adum thiyala thiyanna bari wei.. lolzzzzzzzzzzzzzzzz
ම්....mehemai.wenstern culture eke sex kiyana de meheta wada open. samanyen teenagersla idanma sexual activities kiyanne bohoma normal deyak. eth asian culture eke ehema na. namuth oya kohe inneth minissu. itu nowuna ashawan, balapororottu kenekge swayan palanaya nathi karala danna puluwan. eka gana oya mokada hithanne?

මොනව කියන්නද?මෙතන තියෙන්නේ අන්න ඒ වගේ සුලුතරයකගේ කායික හෝ මානසික ලෙඩක් නිසා සමස්ථ කාන්තාවන්ම අපහසුවෙන් වුනත් මුලු ඇඟම වහගෙන-හිරකරගෙන ඉන්න ඕන.
එතකොට මේක කාන්තාවගේ සංවරයද?ඒ සුලුතර පිරිමි සංසුන්ව තියාගෙන ඉන්න කරන්න වෙලා තියන විකාරයක්ද?
බලන්න කසුන්..ඔෆීස්වල කෙල්ලෝ අඳින්නෙ කෙටිම සායක්.මේවා කවුරු කියලා කරන/කරවන ඒවද මම දන්නෙ නෑ.ඒත් ඒ ළමයින්ට කාර්යාලයේ කවුරුවත් කායික/ලිංගික/මානසික හිංසනයක් කරන්නෙ නෑ.ඒත් ඒ කෙල්ලම බස් එකකට නැංග්ගොත්!
ඔයා කියන එක පැහැදිලියි.මෙතන තියෙන්නේ සීමිත පිරිසකගේ බැල්මේ/තේරුම්ගැනීමේ අඩුවක්.
කාන්තාවන් වඩා හිංසනයට ලක් වෙන්නේ මානසික ආබාධ වලින් පෙළෙන කොටසක් සමාජයේ සිටීම නිසා කියන එක ගැන මේ thread එකේ හැමෝම එකඟයි කියල පැහැදිළියි.
අනිත් දේ ගැන එකිනෙකාට විවිධ අදහස් තියනවා.
සියාතුගේ සමබර ගතිය මම අගය කරනවා නැවතත්.!
ෂම්මි මේ රටේ වැඩි ප්‍රතිශතය ගැහැණු. ඒත් තාමත් මේ සම්මත තියනවා. මේ සම්මත බැහැර කිරන්න කාන්තාවගෙත් එච්චර කැමැත්තක් නෑ වගේ නේද? හේතුව මෙකයි. ඇත්තටම සොබා දහම විසින් ගැහැණියට දුන්න මම කලින් කියපු පාලනය කර ගැනීමේ හැකියාව පිරිමියාට දීල නෑ. ඒක නිසා ගැහැණියෙක්ගෙ හැඟීම් ඇවිස්සෙන විදියට පිරිමියෙක් අඳින අවස්ථාවට වඩා පිරිමියෙක්ගෙ හැඟීම් ඇවිස්සෙන විදියට ගැහැණියෙක් අඳින අවස්ථාව ටිකක් බරපතලයි. මේ යථාර්ථය දන්න නිසා වෙන්න ඇති කාන්තාව තුළින් වුණත් මේ ඇඳුම් ගැන ලොකු කතිකාවතක් එළියට එන්නෙ නැත්තෙ.
කන්‍යාභාවයෙන් පාරිශුද්ධත්වය මනින්න බෑ කියන එක එක අතකින් ඇත්තක් වුණත්, ඇත්තටම එය රැකගෙන ඉන්න කාන්තාවන්ට ඒ කතාවෙන් අසාධාරණයක් වෙන්නෙ නැද්ද?

