ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
apoi

:Dඔයාගේ කතාවෙ ගන්න දෙයක් තියනවා.හයිලියිට් කරපු කොටසට වඩාත් එකඟයි.ලාංකීක සමාජයේ හැටියට ලිංගිකත්වය ඉස්මතුවෙන ඇඳුම් නුසුදුසුයි කියන එකට විවාදයක් නෑ.ඒත් එතනත් තියෙන්නෙ මම අහන ප්‍රශ්ණයමයි.විරුද්ධ ලිංගිකයාගේ(පිරිමි)හැඟීම් උත්සන්න නොවන්න ගැහැනිය වගබලා ගත යුතුයි:baffled:අතීතයේ නිරුවතින්ම හෝ අඩනිරුවතින් සිටි සමාජයේ ඔය කියන කුලප්පුව තිබුනාද?අද බටහිර ගැහැනු අඳින පුදුමාකාර ඇඳුම් නිසා හැම කෛල්ලක්ම දූෂණය වෙනවද?ඇඳුම් ඔය තරම් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ දැන් යුගයේ නෙවෙයිද?වැඩිපුරම ආසියාතික කුහක සංස්කෘතීන් ඇතුළේ නෙවෙයිද?
(මෙය ඔබේ සටහනට ඉඳුරාම පිළිතුරක්ම නෙවෙයි-මත විමසිමක්)මාතෘකාව කාන්තා ඇඳුම ගැන ඇයි මේතරම් විවේචන!

aneee, obege meme mathaye gane mame hadawathin me kanagatu wenawa..., thaman sanskruthiye...asiyawe thibene badime...kuhaka kama widiyate dakine oya gane mate kanagatui...thamange de binduwate dala suddage apite adale nathi deyak agaye kirimen obe mate obe gane wadaath therum kare dunnaaa...

sanskruthin dekak sansandanaye karala ekak anekate wada hodai keemete uthsaha kirima harima anuwane kamak...,
puna puna kiuwath obe notherum ganne deyak methene thiyenewa..., me gataluwate balapanne minisage sithuwili..., batehire samajaye thula ade niruwatha kiyanne bahula deyak... ea nisa minis sith thula ea pilibade kuthuhalayak athi wenne na..., namuth ape jeewath wene samajaye thula eaye ese newai...eaye rate thulath wenas widiyete pathiri yanawa...
gameke site colobete ene keenek ge ashawa...me nagareye thula athi noyek de hamuwe wenas wiye hakii..in ekak thama ade niruwatha..., ese wanne ohuge ho ayege manasete eaye huru nathi nawum deyak nisa...ea thula eye kirimate ho eaye labaganimate ho wenath deyakete sitha pelabiya haki...
me deme, colabe site gamate yane kenekute sidiwiye haki...maye game athi sundarathwayete washi weema ha samanai...,
game sitine redda saha hatteye adine gahaniyak dakine colaba hadayate aye gane ashawak..athiwenne puluwan..mokade ohuge manasate eaye nawa deyak nisa...,

batehire gahanun dushanaye wenne nadda kiyala danaganne thawa tikak karunu hoyala balanne..., batehire wene dewal walin dahayen ekak mehe wenne na..., oyate sathutu hithai hariyateme danagaththoth,

oya oye kiyane asianu kuhake samajaye wetha dan,...batehireyan...anugathe wenawa...eada family ekak gana nohithapu batehire jathikayo..eake watinakame dane gene eaa weth naburunaw...mehe inne kalu suddo thama..thamante nogalapene batehire sanskruthiye waredi dewal witharak thamange wasiyete age daganne hadannee...
 
Last edited:
aneee, obege meme mathaye gane mame hadawathin me kanagatu wenawa..., ..........................thamante nogalapene batehire sanskruthiye waredi dewal witharak thamange wasiyete age daganne hadannee...
:Dබොහොම ස්තුතියි දිගු සටහනට.
මම මෙතන කියලා තියෙන්නෙ මගේ මතය නෙවෙයි.අර යාලුවාගේ අදහස යට තිබුන කරුන එලියට ගත්තා-කට්ටියට කතා කරන්න.
 
gms1

Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    :Dඔයාගේ කතාවෙ ගන්න දෙයක් තියනවා.හයිලියිට් කරපු කොටසට වඩාත් එකඟයි.ලාංකීක සමාජයේ හැටියට ලිංගිකත්වය ඉස්මතුවෙන ඇඳුම් නුසුදුසුයි කියන එකට විවාදයක් නෑ.ඒත් එතනත් තියෙන්නෙ මම අහන ප්‍රශ්ණයමයි.විරුද්ධ ලිංගිකයාගේ(පිරිමි)හැඟීම් උත්සන්න නොවන්න ගැහැනිය වගබලා ගත යුතුයි:baffled:අතීතයේ නිරුවතින්ම හෝ අඩනිරුවතින් සිටි සමාජයේ ඔය කියන කුලප්පුව තිබුනාද?අද බටහිර ගැහැනු අඳින පුදුමාකාර ඇඳුම් නිසා හැම කෛල්ලක්ම දූෂණය වෙනවද?ඇඳුම් ඔය තරම් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ දැන් යුගයේ නෙවෙයිද?වැඩිපුරම ආසියාතික කුහක සංස්කෘතීන් ඇතුළේ නෙවෙයිද?
    (මෙය ඔබේ සටහනට ඉඳුරාම පිළිතුරක්ම නෙවෙයි-මත විමසිමක්)මාතෘකාව කාන්තා ඇඳුම ගැන ඇයි මේතරම් විවේචන!

    Madam Batahira gehenu adina pudumakara aduma gena kata wak ona ne... mokada api inne lankawe.. meka vivurtha prashnayak wenna puluwan.. namuth meka api balanna ona lankawata adala wena widiyata... ohoma andama batahira geheniya koka wethath lankawe geheniya kaikawa nounath manasikawa dushanaya karana tharam manasika rogeen ada samajaye innawa kiyana eka oyatawath matawath rahasak newe.. eka samajaye waradakda minissunge waradakda kiyana ekata wada geheniya thamange charithayata, gaurawayata [pirimi unath ekai] kelelak nowena widiyata adum andanam methana wadayak nene neda?????
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    බොහෝ දෙනෙක් කාලය වැයකරමින් ලියු සම-විෂම පෝස්ට් සේරම කියවන්න තිබුනානං කොච්චර දෙයක්ද?:)හෙමින් කියවන අතරේ හැකි විදිහට උත්තර ලියනවා.
    සමාජ කතිකාවතකට නොමසුරු දායක්වය සපයන ඔබ හැමට මගේ ආචාරය!
    ela. poddak kiyawala balala piliturak dennako oya hithana de gana. mama mage adahasa gana ganu kenekge adahasa balaporottu wenawa..
     
    Madam Batahira gehenu adina pudumakara aduma gena kata wak ona ne... mokada api inne lankawe.. meka vivurtha prashnayak wenna puluwan.. namuth meka api balanna ona lankawata adala wena widiyata... ohoma andama batahira geheniya koka wethath lankawe geheniya kaikawa nounath manasikawa dushanaya karana tharam manasika rogeen ada samajaye innawa kiyana eka oyatawath matawath rahasak newe.. eka samajaye waradakda minissunge waradakda kiyana ekata wada geheniya thamange charithayata, gaurawayata [pirimi unath ekai] kelelak nowena widiyata adum andanam methana wadayak nene neda?????
    ඔන්න ඔයා නං මම කියන දේ තරමක් වටහාගෙන තියනවා.:lol:ඉතිං බලන්නකෝ.... පරිස්සම් වෙන්න ඕන පිරිමින්ගෙන් & පිරිමි අවුස්සන ඇඳුම්? අඳින්නැතුව ඉන්න ඕන ගැහැනු!අනික මේ කියන ඇඳුම ගැන බහුතරය පිරිමි එකඟයි කියලා හිතනවද අර මුස්ලිම් ගෝනිය වගේ එකකට.;)හැඟම් ඇති නොවන ඇඳුම්වලටද පිරිමි කැමති?
    දැන් බලන්න ගැහැනුන්ට බලපෑම තියෙන්නෙ කොහේද?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔන්න ඔයා නං මම කියන දේ තරමක් වටහාගෙන තියනවා.:lol:ඉතිං බලන්නකෝ.... පරිස්සම් වෙන්න ඕන පිරිමින්ගෙන් & පිරිමි අවුස්සන ඇඳුම්? අඳින්නැතුව ඉන්න ඕන ගැහැනු!අනික මේ කියන ඇඳුම ගැන බහුතරය පිරිමි එකඟයි කියලා හිතනවද අර මුස්ලිම් ගෝනිය වගේ එකකට.;)හැඟම් ඇති නොවන ඇඳුම්වලටද පිරිමි කැමති?
    දැන් බලන්න ගැහැනුන්ට බලපෑම තියෙන්නෙ කොහේද?

    agame namen kantha mulika ayithin winasa karanawa Muslim agama.. meka agam wadayak nemei.. but mekai etta,,,
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    :oo::sorry:මම එහෙම හිතලා නෙවෙයි එක් දැම්මෙ.ඔයාට එකඟයි කියන්න විතරයි.:sorry:

    Api dakala thiyenwa Western klelnage Hati, unge hageeem, godak ape ratawal walata galapenne na, oayata sudusu adumak adagattanam hari ne.mage adahasa nam aga wahennama dina oneth na,aga onawta wada pennath one naha.
     
    agame namen kantha mulika ayithin winasa karanawa Muslim agama.. meka agam wadayak nemei.. but mekai etta,,,
    :shocked:;):no::no::no::no:

    ane manda.... me prash nayata kawadawath hoda uththarayak balaporoththu wenne bee... geheniya peththen wath pirimiya peththen wath mama hithanne ne hoda uththara labei kiyyala....
    :yes:ඇත්ත තත්වය හරියට තේරුම් ගත්ත කෙනෙක්ට ඔහොම හිතෙන්නම ඕන.:)
    අනික ගැහැනු සේරම හදන්නත් බෑ.පිරිමි සේරටම සිල් රක්කවන්නත් බෑ:lol:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ඔන්න ඔයා නං මම කියන දේ තරමක් වටහාගෙන තියනවා.:lol:ඉතිං බලන්නකෝ.... පරිස්සම් වෙන්න ඕන පිරිමින්ගෙන් & පිරිමි අවුස්සන ඇඳුම්? අඳින්නැතුව ඉන්න ඕන ගැහැනු!අනික මේ කියන ඇඳුම ගැන බහුතරය පිරිමි එකඟයි කියලා හිතනවද අර මුස්ලිම් ගෝනිය වගේ එකකට.;)හැඟම් ඇති නොවන ඇඳුම්වලටද පිරිමි කැමති?
    දැන් බලන්න ගැහැනුන්ට බලපෑම තියෙන්නෙ කොහේද?

    Me aunty oya wikara kiyawanawa.. ape wage ratakata ae wage adumak kohethma wedak nene... mama mulinma me tread ekata dapu comm eke udaharana demma... ekenam den pic ain kara.. bt ita yatin a comm eka quote karala athi.. ethana ae pic tika tyanawa.. eka balannako.. ethakotha terei oyata... anika piriminta gehenu gena athi wenna ona kamuka hegeemak newe[gehenu aya gena mama dannene].. anna ehema ekak athi wenawanam eka pirimiyage warada neththnam ara geheniya adapu adume warada... dekama newenam pirimiyata athi wenne kamuka hegeemak newe adaraneeya hegeemak wenna ona... mama kiyana de terenawane.. mama terum karanna terenne ne... :sorry::sorry::):)
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    අතීතයේ නිරුවතින්ම හෝ අඩනිරුවතින් සිටි සමාජයේ ඔය කියන කුලප්පුව තිබුනාද?

    කුතුහලය කියන්නෙ ලිංගික හැඟීම් වලට උත්ප්‍රේරකයක් කියලයි මම හිතන්නෙ. ඒකයි නිරුවතට වඩා අඩ නිරුවතට මිනිස්සු ආකර්ශනය වෙන්නෙ.
     
    Last edited:

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    විරුද්ධ ලිංගිකයාගේ(පිරිමි)හැඟීම් උත්සන්න නොවන්න ගැහැනිය වගබලා ගත යුතුයි:baffled:

    හරි වැරැද්ද මොකක් වුණත් ඒක කාන්තාවගේ ආරක්ෂාවට හොඳයි.
    මොකද කාන්තාවට ලිංගික හැඟීම් කියන හැඟීම දෙන ගමන්ම ඒවා මැඩපවත්වා ගැනීමටත් ඒවා හිත ඇතුලේ හංගා ගන්නත් හැකියාව සොබා දහම විසින්ම දීල තියනවා. මොකද වැඩිදුර ගියොත් පාඩුව කාන්තාවටමයි.

    ඒත් පිරිම්න්ට එහෙම ප්‍රශ්නයක් නෑ. අහල තියනවනෙ කොල්ලෙක්නම් හෝදල ගෙට ගන්න පුළුවන් කියල? ඒක නිසා පිරිමින්ට හැඟීම් මැඩ පවත්වා ගැනීමේ විහේෂ හැකියාවක් සොබා දහම මගින් දීල නෑ. ඒක සාධාරණද කියල මගෙන් අහන්න එපා. ඒත් යතාර්ථය ඒකයි
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    mama nam asai aluth fashion walata. Kellek kotata anda kiyala ake weraddak mama dakinne naha. weradda thiyenne a diha wanachara widiyata balana unge hith wala.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Unge hith apita hadanna bene machoo... neda??

    ow aka hari .. ahema nathuwa me Kello adina widiya lassanai. oya kawru kohoma kiwwath Kello thama lassanatama adinne.. Api nam ethin short aka gahane na hema thanama yanne. kello akema naha. A gollo adinawa.. aka piligannama wenawa. :)
     
    Me aunty oya wikara kiyawanawa.. ape wage ratakata ae wage adumak kohethma wedak nene... mama mulinma me tread ekata dapu comm eke udaharana demma... ekenam den pic ain kara.. bt ita yatin a comm eka quote karala athi.. ethana ae pic tika tyanawa.. eka balannako.. ethakotha terei oyata... anika piriminta gehenu gena athi wenna ona kamuka hegeemak newe[gehenu aya gena mama dannene].. anna ehema ekak athi wenawanam eka pirimiyage warada neththnam ara geheniya adapu adume warada... dekama newenam pirimiyata athi wenne kamuka hegeemak newe adaraneeya hegeemak wenna ona... mama kiyana de terenawane.. mama terum karanna terenne ne... :sorry::sorry::):)
    ඇන්ටි කිව්වෙ තද වෙලාද?:lol:
    තවත් පැහැදිලි කරන්න දෙයක් නෑ.ඔයා හරි.:)හැබැයි කාමය ඉස්මතු නොවන කාන්තා ඇඳුම්වලටයි පිරිමි කැමති කියන එක නං බොරු.:baffled:
    එවගේම අවු80 ගනන්වල සිල්මැණිවරු-පාසැල් යුනිෆෝම් ඇඳගත් යුවතියන්-හත්අවුරුද්දකින්වත් නාලා නැති හිඟන ගැහැනු දූෂණය වෙන්නෙත් ඔය කියන අඳුම නිසා නෙවෙයි.මේක සමාජයේ ඇතුලේ තියන අඩුවක්.හිතන විදිහේ ගැටලුවක්.

    (විදුලිය නැතුව ගියා-මේක ලියලා ගොඩක්වෙලා)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඇන්ටි කිව්වෙ තද වෙලාද?:lol:
    තවත් පැහැදිලි කරන්න දෙයක් නෑ.ඔයා හරි.:)හැබැයි කාමය ඉස්මතු නොවන කාන්තා ඇඳුම්වලටයි පිරිමි කැමති කියන එක නං බොරු.:baffled:
    එවගේම අවු80 ගනන්වල සිල්මැණිවරු-පාසැල් යුනිෆෝම් ඇඳගත් යුවතියන්-හත්අවුරුද්දකින්වත් නාලා නැති හිඟන ගැහැනු දූෂණය වෙන්නෙත් ඔය කියන අඳුම නිසා නෙවෙයි.මේක සමාජයේ ඇතුලේ තියන අඩුවක්.හිතන විදිහේ ගැටලුවක්.

    (විදුලිය නැතුව ගියා-මේක ලියලා ගොඩක්වෙලා)

    Adumakin kamaya esmathu wenawada??? :lol::lol::lol::lol::lol:.. ahenam kadawal wala adum thiyala thiyanna bari wei.. lolzzzzzzzzzzzzzzzz