❤ SitH pAwRa ♡

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තියන දෙයක් තමයි කෑවේ දවල්ට මැගී නූඩල්ස් මට දැන් බඩගිනී....:eek:
    දවල්ට කෑම ගෙන්න කියපු අන්කල්ට අමතක වෙලා එයා ගිහින් :dull:
    ඔයා උයන්නේ නැද්ද එතකොට
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මොන ද මට විභාගේ ජූලි 17 පාඩම් කරලා නෑ තාම :dull:
    මට මේ දවස් වල මාර නිදිමතයි දවසේම නිදී :baffled:
    එහෙමත් එකක්ද
    හරි හරි දැන් අඩන්නේ ඇයි
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Oya mey dawasak nathuwa ohoma kiyanawa ..ethakota mama awurudhu 3k kohomada inney kiyala hithala balanna..:(:(:(
    අපෝ අම්මා නැතුව ඉන්න බැනේ හරිම පාලුයි:dull:
    ඇයි ඔයා ඒ අවුරුදු 3 ටම ලන්කාවට අවේ නැද්ද? :eek:
    ඔයා ඉතින් කොල්ලෙක් නේ අම්මා නැති වුනා කියලා ගානක් නෑනේ :P