අම්මයි තාත්තයි ඊයේ කොලඹ ගියා අද අක්කගේ convocation එක තාම අවේ නෑ මට බඩගිනී

අම්මයි තාත්තයි ඊයේ කොලඹ ගියා අද අක්කගේ convocation එක තාම අවේ නෑ මට බඩගිනී![]()



එකද මේ ප්රශ්නේඅම්මයි තාත්තයි ඊයේ කොලඹ ගියා අද අක්කගේ convocation එක තාම අවේ නෑ මට බඩගිනී![]()


තියන දෙයක් තමයි කෑවේ දවල්ට මැගී නූඩල්ස් මට දැන් බඩගිනී....ithin oya thiyena deyak kaala joliye innako...![]()


අම්මා නැතුව පාළුයි![]()



මොන ද මට විභාගේ ජූලි 17 පාඩම් කරලා නෑ තාමඔයා fifa බලන්නේ නැද්ද


ඔයා උයන්නේ නැද්ද එතකොටතියන දෙයක් තමයි කෑවේ දවල්ට මැගී නූඩල්ස් මට දැන් බඩගිනී....
දවල්ට කෑම ගෙන්න කියපු අන්කල්ට අමතක වෙලා එයා ගිහින්![]()
එහෙමත් එකක්දමොන ද මට විභාගේ ජූලි 17 පාඩම් කරලා නෑ තාම
මට මේ දවස් වල මාර නිදිමතයි දවසේම නිදී![]()
අපෝ අම්මා නැතුව ඉන්න බැනේ හරිම පාලුයිOya mey dawasak nathuwa ohoma kiyanawa ..ethakota mama awurudhu 3k kohomada inney kiyala hithala balanna..![]()


