physics practical

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
ape scl eke science exhibition ekak thiyanawa mata a kata physics practical ekak karala pennanna wenawa mata thiyana practical eka thamai rubber wala thaapa sannayaka thawa mama me ka gana melo deyak danne na me padam thama apita karala na
ane kata hari kiyala denna puluwanda
me practical eka karana widiya dana ganna vdo ekak hari denawa plz loku udawwak

rubber wala thapa sannayaka thawata english walin kiyanne heat resistance of rubber kiyalada

danna kattiiya mata poddak udaw karanawada

thanx
 

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    රබර්වල තාප සන්නායකතාව කියන්නේ HEAT CONDUCTIVITY OF RUBBER කියලා. ඖක හොයන්න නම් පරීක්ෂණ ගොඩක් තියනවා. මම වීඩියෝ එකක් දාන්න බලන්නම්.
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    රබර්වල තාප සන්නායකතාව කියන්නේ HEAT CONDUCTIVITY OF RUBBER කියලා. ඖක හොයන්න නම් පරීක්ෂණ ගොඩක් තියනවා. මම වීඩියෝ එකක් දාන්න බලන්නම්.

    ay niyamai machan thanx

    mata ona ara rubber batayak water bajanayak athulen yawala karana practical eka

    ane machan puluwannan mata vdo eka deepan loku help ekak
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    වීඩියෝ එකක් නම් තාම හම්බුනේ නෑනේ. සී. දහනායකගේ ප්‍රායෝගික භෞතික විද්‍යාව පොතේ තියනව ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම හොයලා අඩුම ගානේ procedure එකවත් දාන්න බලන්නම්
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    වීඩියෝ එකක් නම් තාම හම්බුනේ නෑනේ. සී. දහනායකගේ ප්‍රායෝගික භෞතික විද්‍යාව පොතේ තියනව ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මම හොයලා අඩුම ගානේ procedure එකවත් දාන්න බලන්නම්

    hari balannan

    a unata vdo eka thiyanan godak watinawa
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    practical pothak tiyenne ban dasanayakgeda koheda eka balapan eke athi
    mata mathaka na yrs gaanakata kalin al kale