ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :lol::lol::lol:අන්න දැක්කානේ නියම සතා එලියට ආවා.එලකිරි...වාවු..පට්ට...!
    මතක තියාගෙන නෙට් එකේම චන්ඩියෙක් වෙලා බනින්න...:baffled:
    ohe kawda kiyala den meke aya hondata terum aran inne!:dull:tamusege oya hekara kata me forum eke witarai!:lol:
    tamuse attatama kellek da nettam wena mokek hari da?
    :nerd:
     
    I already told you why female dress code is criticized more than the male
    dress code.I think I had already given the answer. The answer is because
    female's opposite sex(that mean males that mean us) are more sensitive
    to the pictorial image than the touch.Males system and female system is
    different,that's why there are more ciriticism for the female dress codes than
    male dress codes according to the question here you asking.

    විළිවැහෙන තරමේ ඇඳුමක්වත and a westernized or modern
    dress is okkkkkkkkkkkk ! :)
    It's oky to be modernized or westernized.
    Look at the professioal women in the countries like USA.
    such as Enginners ,doctor and lawers etc...
    :yes:විරුද්ධලිංගික පෙළඹවීම හෝ ආකර්ෂනය නිසා කියන එක පැහැදිලි.මම ඔයාට රිප්ලය් එකක් දුන්නා මීට පෙර.
    ලංකාවෙ වගේම වෘත්තීය යුරෝපීයන් අනුව නෙවෙයි මේ අඳුම ගැන වැඩිපුර විවේචන එන්නේ.පහළ හෝ නූගත් සමාජ ස්ථරවලින් නේ.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    pahala hoo nugath samaja sthara internet use karala me wage threads kiyawanawa kiyala hithanna amarui .. :cool: oka gana vivada karala wadak naha neda .. thread owner thamange mathe harima kiyala eka prove karanna try karanawa, okata virudda aya eyalage mathe hari kyanna try karanawa. ;)
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මම නම් කිසිම දවසක මට ඒඒ තැනට පහසු ඇඳුමක් මිස,අනුන්ගේ කැමැත්ත ගැන සැළකිමක් නෑ වැඩිය.:D කොතනටත් වගේ පංසලකට වුනත් මම කැමති අවස්ථාවෝචිතව කලිසමක් හා ඊට ගැළපෙන අඩුකය ඇඳුමක් අඳින්න.වෙනත් ඇඳුම් සාරිය වුනත් ඔසරිය වුනත් මට නං විලාසිතාවක් විතරයි.කොටින්ම මගේ ජාතික ඇඳුම ඩෙනිම්/ටීෂර්ට්

    mekanam kiyala tiyenne kammeli kamata neda rajooooooooo :lol::lol::lol:
     
    pahala hoo nugath samaja sthara internet use karala me wage threads kiyawanawa kiyala hithanna amarui .. :cool: oka gana vivada karala wadak naha neda .. thread owner thamange mathe harima kiyala eka prove karanna try karanawa, okata virudda aya eyalage mathe hari kyanna try karanawa. ;)
    එහෙමනම් පත්තර කියවන්නෙ කීයෙන් කීදෙනාද?රූපවාහිනී තිබුනත් බලන්නෙ කීදෙනාද?ඩෙංගු හැදෙන හේතව දන්නෙ කීයෙන් කීදෙනාද/එහෙම කියලා සමාජය දැනුවත් කිරීම් නවත්වනවද?
    අපිට පුලවන් විදිහට/ගන්න කෙනෙක්ට තම තම නුවනේ හැටියට ගන්න සාකච්චා කරනවා.ඒකෙ මොකද්ද තියන වැරද්ද?
    මෙතන මගේ මතයක් කොහේවත් නෑ යාලුවා...උත්තරයක් විදිහට මම දෙන්නෙත් තවත් ප්‍රශ්ණයක්.ඒ කතාබහ කරගෙන යන්න අමුද්‍රව්‍ය සැපයිමක් විතරයි.:cool:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    :yes:විරුද්ධලිංගික පෙළඹවීම හෝ ආකර්ෂනය නිසා කියන එක පැහැදිලි.මම ඔයාට රිප්ලය් එකක් දුන්නා මීට පෙර.
    ලංකාවෙ වගේම වෘත්තීය යුරෝපීයන් අනුව නෙවෙයි මේ අඳුම ගැන වැඩිපුර විවේචන එන්නේ.පහළ හෝ නූගත් සමාජ ස්ථරවලින් නේ.

    විරුද්ධලිංගික පෙළඹවීම හෝ ආකර්ෂනය නිසා කියන එක පැහැදිලි.මම ඔයාට රිප්ලය් එකක් දුන්නා මීට පෙර.-------------that's where 90% of the criticism is comming from.

    & there is also a little bit jelocy in a person who is his/her opposite sex -----------that's where another 10% of
    the criticism is comming from.(for me in my class some set
    of girls criticize me about my hair style/about me growing my hair),and this is something natural,something in nature.

    ලංකාවෙ වගේම වෘත්තීය යුරෝපීයන් අනුව නෙවෙයි මේ අඳුම ගැන වැඩිපුර විවේචන එන්නේ.පහළ හෝ නූගත් සමාජ ස්ථරවලින් නේ

    so you going to make them Educated. :P ,by the way I
    respect the female freedom as equal as the male freedom.
    we nodays living less than 100 years, so what's the point
    of live without freedom? By the way there are still some
    ppl who believes that female should be secondary and
    the male should be first as you know there are also some
    community of ppl (inside most westernized USA) that they
    believe that world is a plate :P .I think you got the answer
    to your question now.
     
    mekanam kiyala tiyenne kammeli kamata neda rajooooooooo :lol::lol::lol:
    :no:නෑ..සහතික ඇත්ත! මේ ත්රෙඩ් එකේ මුලදිම මම ගැන ඇහුවොත් කියලා තියෙන්න එපැයි.ඒ මගේ පුද්ගලික ඇඳුම/මතය.නමුත් මේක පොදු මාතෘකාවක්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එහෙමනම් පත්තර කියවන්නෙ කීයෙන් කීදෙනාද?රූපවාහිනී තිබුනත් බලන්නෙ කීදෙනාද?ඩෙංගු හැදෙන හේතව දන්නෙ කීයෙන් කීදෙනාද/එහෙම කියලා සමාජය දැනුවත් කිරීම් නවත්වනවද?

    There are ppl who believe that world is like a plate or triangle or
    somekind of a thing inside the most modernized technologically
    advanced U.S.A. and you Shammee you keep joking about Sri Lankan
    ppl. :P lol !
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    එහෙමනම් පත්තර කියවන්නෙ කීයෙන් කීදෙනාද?රූපවාහිනී තිබුනත් බලන්නෙ කීදෙනාද?ඩෙංගු හැදෙන හේතව දන්නෙ කීයෙන් කීදෙනාද/එහෙම කියලා සමාජය දැනුවත් කිරීම් නවත්වනවද?
    අපිට පුලවන් විදිහට/ගන්න කෙනෙක්ට තම තම නුවනේ හැටියට ගන්න සාකච්චා කරනවා.ඒකෙ මොකද්ද තියන වැරද්ද?
    මෙතන මගේ මතයක් කොහේවත් නෑ යාලුවා...උත්තරයක් විදිහට මම දෙන්නෙත් තවත් ප්‍රශ්ණයක්.ඒ කතාබහ කරගෙන යන්න අමුද්‍රව්‍ය සැපයිමක් විතරයි.:cool:

    samajaya danuwath kirima kiyanne 1k.. oya kiyana vidiya ta methana oyage mathayakuth nahalu, prashna vitharalu theyenneth , amudrawyath sapayanawalu,, thawa samajaya danuwath kirimak ganath kiyanawanawa. amudrawya tikakui prashna tikakui dammama samajaya danuwath wenawada ?? :nerd:
     
    අනේ මන්දා කොහොම තේරුම් කරන්නද?:eek:කියවලා බලන්න බුද්ධිමත් කී දෙනෙක් ලස්සන මතවාද-විවේචන-යෝජනා ලියලා තියනවද?අන්න ඒක තමයි මෙතන වෙන්නේ.ඒකට තමයි අමුද්‍රව්‍ය-ප්‍රශ්න දීලා තියෙන්නේ.
     
    විරුද්ධලිංගික පෙළඹවීම හෝ ආකර්ෂනය නිසා කියන එක පැහැදිලි.මම ඔයාට රිප්ලය් එකක් දුන්නා මීට පෙර.-------------that's where 90% of the criticism is comming from.

    & there is also a little bit jelocy in a person who is his/her opposite sex -----------that's where another 10% of
    the criticism is comming from.(for me in my class some set
    of girls criticize me about my hair style/about me growing my hair),and this is something natural,something in nature.

    ලංකාවෙ වගේම වෘත්තීය යුරෝපීයන් අනුව නෙවෙයි මේ අඳුම ගැන වැඩිපුර විවේචන එන්නේ.පහළ හෝ නූගත් සමාජ ස්ථරවලින් නේ

    so you going to make them Educated. :P ,by the way I
    respect the female freedom as equal as the male freedom.
    we nodays living less than 100 years, so what's the point
    of live without freedom? By the way there are still some
    ppl who believes that female should be secondary and
    the male should be first as you know there are also some
    community of ppl (inside most westernized USA) that they
    believe that world is a plate :P .I think you got the answer
    to your question now.
    :lol::yes:ස්තුතියි!පැහැදිලියි!
    හැබැයි මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක්වත්-කතාබහක්වත් නෙවෙයි.සමාජය ඇතුලෙන්ම නිතර ඇහෙන දෙයක් ඔබවැනි අයගේ විවාදයට ගත්තා විතරයි.අගය කරනවා ඔබේ අදහස්.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    අනේ මන්දා කොහොම තේරුම් කරන්නද?:eek:කියවලා බලන්න බුද්ධිමත් කී දෙනෙක් ලස්සන මතවාද-විවේචන-යෝජනා ලියලා තියනවද?අන්න ඒක තමයි මෙතන වෙන්නේ.ඒකට තමයි අමුද්‍රව්‍ය-ප්‍රශ්න දීලා තියෙන්නේ.

    mmm mamath meka mula idan baluwa, oya daala thiyena threads nuth man dakala thiyenawa.samahara ewa hodai, oya kiyana budhdhimath seen nan man dan naa.. :lol: samajaya danuwath karanna ona tharan loku prashnayak da me, me kathaawa hodai 90 ganan wala mul kaaleta wage nan. ;). ( samahara kattiya hithan innawa blogspot 2,3ka yaawajeewa saamajikayo unama maa hari ugatha maa hari samatha kiyala. aththama kiyanawa nan shammiyo oya blogs wala me wage forum wala wadakaruwo, wenna dagalana godak aya sabaa jivithe yaanthan wath samaja aakarshanayak ho thanak labaganna bari una kattiya. awankawama samajeta wadak karana try karana ayath innwa.habai ithin saahenna inne ara online wada karuwo wenna dagalana aya. :P )
     
    ඒකට මම මොනව කරන්නද?:lol:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mmm mamath meka mula idan baluwa, oya daala thiyena threads nuth man dakala thiyenawa.samahara ewa hodai, oya kiyana budhdhimath seen nan man dan naa.. :lol: samajaya danuwath karanna ona tharan loku prashnayak da me, me kathaawa hodai 90 ganan wala mul kaaleta wage nan. ;). ( samahara kattiya hithan innawa blogspot 2,3ka yaawajeewa saamajikayo unama maa hari ugatha maa hari samatha kiyala. aththama kiyanawa nan shammiyo oya blogs wala me wage forum wala wadakaruwo, wenna dagalana godak aya sabaa jivithe yaanthan wath samaja aakarshanayak ho thanak labaganna bari una kattiya. awankawama samajeta wadak karana try karana ayath innwa.habai ithin saahenna inne ara online wada karuwo wenna dagalana aya. :P )

    Menna katahawa online porawal :):):)
     
    karanna puluwan lokuma de thama aa godata watenne nathuwa inna 1.. :D :cool:
    :lol:මගේ හැටි හා මතය නං අන්තර්ජාලය තුලදි වුනත් සමාජයට දෙන්න-කරන්න පුලුවන් දේ කරන්න ඔන කියන එකයි.ඒකට ටිකක් මහන්සි වෙන්න ඕන.කාලය කැප කරන්න ඕන.සමාජය ගැන කැක්කුමක් තියෙන්න ඕන.අපි ගූගල් සර්ච් කරද්දි කොහේ හරි කොනක තිබ්බත් වටිනා දෙයක් නං නොගෙන ඉන්නවද?ඒ මිනිස්ුන්ට පිස්සුද අන්තර්ජාලයේ ඒවා දාන්න???සමහරවිට පුංචිම පුංචි උපදේශයක් පවා ජීවිතයට වැදගත්.පොරක් වෙනවා කියන එක ගැන මම කියන්න දන්නෙ නෑ.එහෙම වෙන්න පුලුවන්ද?ඒකෙන් මොනවද ලැබෙන්නේ?නිදිවරාගෙන ටයිප් කරමින් කවදාවත් නොදකින මිනිස්? පිරිසකගේ පොරක් වෙන එකේ තේරුමක් තියනවද?:baffled:
    ඉස්සර බඩට නොකා පාලු ගල්ගුහාවල ඉඳන් පොත් ලිව්වෙත් පොරවල් වෙන්නද?ඒ පොත් නොතිබ්බනං අද???
    සිඟිති ආතල් කතා-ත්රෙඩ් එහෙම ගියාවේ.මගේ ක්‍රමයට මම යන්නම්:)වැඩි ප්‍රයෝජන ලැබෙන්නේ මොකෙන්ද කියන එක මේකෙ ඉන්න අය්යලා වගේම පිටත ඉන්න දහස්ගනන් වටහාගනීවී.;):cool: