OBA NIDANA SOHONA LANDA'' - Roshan Fernando - http://www.sendspace.com/file/i0z44i
ආහ් මේ මට කලින් දාලා තියෙන්නේ...
අපි කවුරු දැම්මත් ඒ යාලුවට ඕන මේ සිංදුවනෙ එයා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගනී.ආහ් මේ මට කලින් දාලා තියෙන්නේ...
![]()



ඒකත් ඇත්ත තමයි...අපි කවුරු දැම්මත් ඒ යාලුවට ඕන මේ සිංදුවනෙ එයා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගනී.![]()



(අපෝ මේකෙ තියෙනෙ දෙයක්නම් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා) 



මෙයා ආස කරන හේතුව මොකක්ද මංදා?
ඒකනෙ සිංදුවෙ තියෙන්නෙ මේ වාගෙ දුකක් කිසි කලකදි කාටත් නොම වේවා කියලා,
කෙල්ලෙක් නිසා ගඟේ පනින්න තරම් එයා මෝඩ නැතුව ඇති
අපි කවුරු දැම්මත් ඒ යාලුවට ඕන මේ සිංදුවනෙ එයා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගනී.![]()
ඒකත් ඇත්ත තමයි...
ඒක නෙමෙයි මෙයා මොකෝ දන්නේ නැහැ මේ සිංදුවට ආස...(අපෝ මේකෙ තියෙනෙ දෙයක්නම් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා)
එයා online නැහැ... ගගේ වත් පැන්නද දන්නේ නැහැ...

