Roshan Fernando song

umadak

Member
Oct 9, 2007
266
0
0
ane mata me song eka hoyala dennako ''OBA NIDANA SOHONA LANDA'' - Roshan Fernando ane pllllzzzzzzzzzzzzzzz:D
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr

Oba Nidana Sohona Langa - Roshan
11.gif
11.gif
 
Last edited:

*#DHI#

Member
Oct 22, 2008
408
3
0
My computer
:oo: ආහ් මේ මට කලින් දාලා තියෙන්නේ...:)
අපි කවුරු දැම්මත් ඒ යාලුවට ඕන මේ සිංදුවනෙ එයා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගනී.:yes::yes::yes:
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
අපි කවුරු දැම්මත් ඒ යාලුවට ඕන මේ සිංදුවනෙ එයා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගනී.:yes::yes::yes:
ඒකත් ඇත්ත තමයි... :P

:rolleyes::rofl:

ඒක නෙමෙයි මෙයා මොකෝ දන්නේ නැහැ මේ සිංදුවට ආස...:rolleyes:(අපෝ මේකෙ තියෙනෙ දෙයක්නම් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා) :baffled::dull:
එයා online නැහැ... ගගේ වත් පැන්නද දන්නේ නැහැ...:rolleyes::P
 
*#DHI#

Member
Oct 22, 2008
408
3
0
My computer
සිංදුවනම් ලස්සනයි තමයි මමත් ආසයි :yes: මෙයා ආස කරන හේතුව මොකක්ද මංදා?:confused:ඒකනෙ සිංදුවෙ තියෙන්නෙ මේ වාගෙ දුකක් කිසි කලකදි කාටත් නොම වේවා කියලා,:no:කෙල්ලෙක් නිසා ගඟේ පනින්න තරම් එයා මෝඩ නැතුව ඇති:rofl:
 
umadak

Member
Oct 9, 2007
266
0
0
අපි කවුරු දැම්මත් ඒ යාලුවට ඕන මේ සිංදුවනෙ එයා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගනී.:yes::yes::yes:

අනේ ඔයගොල්ල හැමෝටමගොඩක් පින් මට ඒ සිංදුව දුන්නට. මම ගගේ පැන්නේ නැහැ. ඒ සිංදුව ගොඩක් ලස්සනයි ඒකයි මම ඒකට ආස
 
umadak

Member
Oct 9, 2007
266
0
0
ඒකත් ඇත්ත තමයි... :P

:rolleyes::rofl:

ඒක නෙමෙයි මෙයා මොකෝ දන්නේ නැහැ මේ සිංදුවට ආස...:rolleyes:(අපෝ මේකෙ තියෙනෙ දෙයක්නම් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා) :baffled::dull:
එයා online නැහැ... ගගේ වත් පැන්නද දන්නේ නැහැ...:rolleyes::P

‍හේ......... ම්ම් තාම ඉන්නවා. බය වෙන්න එපා මම එච්චර මෝඩ නෑ තේරැණාද :D:love: